පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ තියන සී.සී.ටී.වී දර්ශන බොරු කරන්න බැහැ. මෙයාව වැටිලා හිටපු තැනට ගෙනිච්ච වාහනෙත් තියනවා නම් රියදුරු ඥාතියා කියනවා නම් මම තමයි ගෙනිච්චේ පාන්දර 2 කට කියල මොන සාක්ෂිද තවත් හොයන්නේ. (නදී)
අහෝ වටරැක. මට කනගාටු ඔබට ඡන්දය ඉල්ලීමට අවස්ථාව දුන අය සහ ඡන්දය දුන් අය ගැන. (ස)
දෙවියනේ. තුවාල තියෙද්දී ඇවිදින විලාසය. නියපොතු කපා ගන්න දේවලුත් ගණන් යනවා මේවා පල උනාම. (නදී)
එතකොට උන්වහන්සේ තමන් වහන්සේවම සුන්නත් කර ගත්තද? (නදී)
මෙතන සිංහල බෞද්ධ අයිතියට කතා කරන අයට දොස් පවරලා තියෙන උපාසක , උපාසිකාවන් කරුණාකරල සිංහල ජාතිය රැකුණේ කෙසේද,එදා බෞද්ධ හාමුදුරුවරු සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් කල කැප කිරීම් සුළුවෙන් හෝ දැන ගැනීමට දෙරණ නාලිකාවේ ස්වර්ණපාලි ටෙලි නාට්‍ය බලන්න. (ස)
අහිංසා ඔයාගේ නම අහිංසා වුනාට අදහස් නම් හරිම කැතයි. බලාගෙන ඉඳල මුල්ම අදහස දැම්ම නේද කැපිල්ලට. මිනිස්සු රවට්ටන්න හදන්න එපා. මේ පව්කාර පුද්ගලයාගේ යූ ටියුබ් එක බලන්න ඉස්සරලා ඊට පස්සේ අදහස් දාන්න. මේ මනුස්සය සාසනේ විනාශ කරන්න හදන කෙනෙක්.. (නදී)
මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කලයුතුයි (දී)
දැන්නම් අර ගිනි ගත්ත කඩ ගැනත් අපිට අවිශ්වාස හිතෙනවා. ඒවත් එයාලම කරලවද්ද? (ස)
කුමන අරමුණකින් කලාද මන්දා (දී)
මාලන් රහිඳු.ඔබ වැනි හිතන්න පුළුවන් එක මිනිසෙක් හෝ ලංකාවේ සිටීම ගැන මම සතටු වෙමි. (දී)
මේවාට දඩුවම් දෙන්න ඕනෙමයි (දී)
සමහරවිට අර කැළණියේ සමුර්ධි නිලධාරී මරණ බයට තමන් ගස් බැඳ ගත්තා සේ අර හමුදා මේජර් මරණ බයට තමන් ඔලුව පලා ගත්තා සේ , මේකත් මරණ බයට මෙම හිමි පිලිගත්තොත් පුදුමයක් නොවේ . අද රට යන ආකාරයට. (ස)
මිනිස්සුන්ව ශික්ෂණය කරන්නේ මේවගේ අයද ? මේවගේ අය දෙන ඔවදන් වැද්දන් දෙසන බන වගේ. (ස)
මේක මහා ලැජ්ජාවක් (දී)
අන්‍ය අගමිකයනට කඩේ යන , සිවුරේ ඉඳගෙන බෞද්ධ ආගමට නිගරු කරන මෙවෙනි නීචයන් රටෙන් පලවා හෙරීය යුතුය (දී)
බෞද්ධ විරෝධී සංවිධාන වලින් සප්පායම් වෙන ඇතැම් අයට මේක හොඳ පාඩමක්. (අ)
ලංකාවේ සංඝ අධිකරණ තියෙනවා නේද.?මේ වගේ දේවල් වලින් අපගේ බුද්ධ ශාසනය අගෞරවයට පත් වෙන එක නේද මේ වෙන්නේ.(දිල්)
සියලුම අන්තවාදී සංවින්ධාන තහනම් කරන්ඩ. අපේ රට විසාල අභියෝගයකට මුහුණ දී තියෙන වෙලාවක්. මෙය තේරුම් ගන්න (දිල්)
මම අහල තියනවා අපේ ගරු සෝම හාමුදුරුවන් මේ හාමුදුරුවෝ ගැන කල්තිය අනතුරු ඇගවීමක් කරලා තියනවා කියල. එක ඉතින් ඔප්පු උනානේ ඇත්තටම කනගාටුයි මේ වගේ හාමුදුරු කෙනෙක් ගැන (දී)
චන්ඩි සාමා, මමත් අදයි දැනගත්තේ අදහස් දන්නා කලින් යු ටියුබ් බලන්න ඕන කියල. එතකොට දඬුවම් දෙන්නෙත් යු ටියුබ් බලලද?(දී)
ප්‍රියනාත්, අර කට්ටිය තමයි වටරැක හිමිව සුන්නත් කරන්න ඕන කියල මිට ටික දවසකට කලින් කිවේ. දැන් බැලුවම උන්වහන්සේම සුන්නත් කරගෙන නේද? හරි පුදුමයි... (දී)
උසාවියට තීරණ ගන්න දීල කරුණාකරලා ඒකෙ වැඩ කරන අනිත් මහත්තුරු නෝනලා ටික තමන්ගේ වැඩ ටික හරියට කරනවද? (දී)
හොඳ වෙලාවට ශාසනේ රකින්න වෙනත් සිල්වත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. නැතිනම් ඒකටත් පුජ්‍ය පක්ෂයත් පෙරලාගෙන ලංකා තිලක් වැනි උදවිය දුවයි. (දී)
ඇයි හාමුදුරුවනේ මේ වගේ වැඩ කරන්නේ (දී)
මොහු භික්ෂුවක් නොව සග පරපුරටම නිගාදෙන චීවර ධාරියෙකි.අන්තවාදී දේශපාලන කල්ලිවල සහ නායකයන්ගේ මුදලට අනුව ක්‍රියා කරන මොහු විසින් සිදුකල ක්‍රියාදාමය තවත් කළු ජූලියක් රටතුල ඇවිලීමට වුවද ඉඩ තිබුණි.මොහු රෝහල්ගතව සිටිද්දී චායාරුප ගෙන අන්තර් ජාලය හරහා ලොවපුරා බෙදා හරියේ කවුද යන්න මුළු රටම දනී.පොලිස් ඇස යොමුවිය යුත්තේ එම අන්තවාදී දේශපාලුවන් වෙතය.මොහු ඔවුන්ගේ ඉත්තෙකු පමණි. (දී)
හාමුදුරුවෝ ඒ ගොල්ලන්ට කරපු ඔච්චර ලොකු වැරැද්ද මොකක්ද? පලිගන්න හිතුනොත් ඉතින් එලව එලවා පළිගන්නවා. පැත්තවත් මාරු කර නම් ගැලවෙන්න තිබුන. (දී)
නීතියේ සාධාරණය බලාපොරොත්තු වෙමි (දී)
සාමා ඔබගේ මකර කටින් පිටවූ අදහස් වල ගිනි දැල් දසත පුරා පැතිරෙනවා. ටිකක් කල්පනාවෙන් වචන පිට කරන්න නැත්නම් පැත්තක තියන කඩවල් වලටත් ගිනි ඇවිලෙයි.(දී)
සිවුරටයි අවනම්බුව (දී)
චීවරයත් ගලවාගෙන නිරුවතින්ම කිසිම විලි ලැජ්ජාවක් නැතුව මේ නටපු නාඩගමේ තරම කොහොමද? දකිද්දිත් අප්‍රසන්නයි (දී)
ඇසළ,දැක්කද සී.සී.ටී.වී දර්ශන (අ)
මේ වගේ වැඩ යලිත් නොකරන්න මේ හිමිනමට පාඩමක් උගන්නලා යලිත් වටරැක විජිත හිමි වරු බිහි වෙන එක නවත්වමු (දී)
ලංකා තිලක් ... මසුරන් දාන්න වටිනා කියමන . ජය වේවා ! (අ)
පැවිදි අය ආදර්ශමත් වීම වැදගත්, ජනාධිපති තුමාට හරි වැරදි කියාදීමේ හැකියාව ඔවුන්ට තිබියයුතුයි. දේශපාලනයෙන් ඈත් වී අපක්ෂපාතිව නියම බුදුන්වහන්සේගේ ශ්‍රාවකයන්ව සිටින්නේ නම් අපේ රටේ මේ තරම් බෙදුම් වාදයක් ඇති නොවේ යන්න මගේ අදහසයිඅ. (ස)
කෝ දැන් අර රෝහලටම ඇවිත් ආරක්ෂාව දෙන්නම් කියපු කට්ටිය? (අ)
වටරැක විජිත සහ ඥානසාර යන දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත වැනිය. (ස)
අහෝ වටරැක නොදුටි මොක්පුර. (ස)
අම්මප දැන් ලංකාවේ තියෙන්නේ නඩුකාරය හිරේ යන කාලයක් .(දී)
සෝම හිමි ගේ පවා දෝෂ දර්ශනයට ලක් කෙනෙක් (අ)
පොඩි ඩ්රින්ක් එකකුත් දාල හිටියා කියලා තමා ආරංචිය (දී)
මේ ස්වාමින්වහන්සේ ගැන මෑතක සිට නොයෙකුත් කතා පැතිරුනා මතකයි....අපේ රටේ දැන් ටික කාලයක ඉඳලා ...මිනිස්සු තමන්වම ගස් බැද ගන්නවා...හමුදාවේ අය තමන්ගේම ඔළුවට ගහගත්තා ...දැන් මේ හාමුදුරුවෝ ...තමන්ගේ...තුවාල කරගත්තාලු...මොහොතක් ඉන්න. මම මුලින් කිවූ සිද්ධීන් දෙකේ ඇත්ත කවුරුත් දැන් දන්නවා.. මේ කතාවත් එවැනිම භීෂණයෙන් නිර්මාණය කරපු දෙයක්දැයි මට නිකමට මෙන් හිතෙනවා. ඇත්ත තිත්තයිලු නමුත් ඇත්ත සදාකාලයෙන් සදාකාලයට ඇත්තමලු..(ස)
කරන්න දෙයක් නැහැ (දී)
දඩුවම් දෙන්න වරදක් නේ කරලා තියෙන්නේ (දී)
වටරැක හිමියෝ සහයෝගය දක්වන්න ගිහින් උනදේ . තමන් කැපු වලේම තමන් වැටුනා. (දී)
ඇත්තම කියනවනම් පල් හොරෙක් අවරුදු ගානක්ම හිටියේ පුගොඩ මටත් පොල්ලක් තිබ්බ මෙයාට සල්ලි දෙනවනම් අම්මත් විකුනනවා (දී) කියනවනම්
අහිංසා කියන කතාව මටත් හිතුන දැන් ලංකාවේ වෙන ගොඩක් දේවල් ගැන ඉතින් අපිට සැකයි තමයි (දී)
වපුරන දෙය තමන්ම නෙලගිනිවී. කිසිවෙකුටත් කර්මයට පිටුපාන්න බහ. කර්මය පලදෙනව. ගිහි පැවිදි ආගම මොක උනත් කර්මය විපාක දෙනවා. (දී)
එහෙම තියා ගන්න (දී)
මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය මට නම් ඇල්ලුවේ නැහැ. සහජීවනය කියන්නේ එක ආගමකට ජාතියකට වඩා තව එකක් උසස් කියලා දැක්වීම නෙමෙයි. උසාවියට කලින් තීන්දු දෙන්න අපි උත්සාහ කරන්න ඕනෙත් නැහැ. (දී)
අහිංසා ..ඔබගේ කතාව බොහෝ දුරට වෙන්න පුළුවන් ,එහෙත් එහෙම නොවෙන්නත් පුළුවන් ,මොකද මේ හාමුදුරුවෝ ඕනවට වාඩා මුස්ලිම් අයගේ පැත්ත ගන්නවා,අපිත් කැමති නැහැ වෙනත් ආගමකට ගරහන්න,එත් ඕනවට වාඩා තවත් ආගමක් ගැන කතා කරන්න අවශ්‍ය නෙහැ ,අපි අපේ ආගමේ විදියට හිතමු, පිළිපදිමු."තෙරුවන් සරණය්" (දී)
වට රැක ගහ උඩ වැඩ සිටිනවා දැක, උඩ විසිවී මම වැටුනා පහලට, ඒ මදිවට කල නිරුවත් රැඟුමට කුදලාගෙන ගොස් දමලලු හිරගෙට මේවා දැක දැක ඉන්නට මිහිපිට සිදුවුනි අපගේ පෙර කල පවකට (නදී)
බුදු දහමේ එක ශික්ෂාපදයක් කඩලා.(දී)
ඔය වගේ අයව රටින් පිටුවහල් කරන්න ඕනේ. නැත්තම් රටටත් සාසනයටත් බරක් (දී)
කටිනුයි තව තව තැන් වලිනුයි කතාකරන අය හොඳට මතක් කරලා බලන්න, පහුගිය මේ ටික කාලේ මේ හිමි නම විතරද වැරදි කලේ. නම් වශයෙන් මෙතන ලියන්න ඕන නැහැනේ. මොනවද ඒ චීවර දරින්ට දුන් දඩුවම? කිංස්ලි ඔබට හාමුදුරුවෝ පොල්ලක් තිබ්බ කියන්නේ ඔබත් එහෙනම් මේ හාමුදුරුවෝ සමග එකතු වෙලා පහුගිය ටිකේ හොර වැඩක් කරන්න ඇති. එතකොට ඔබත් තනියම අවයව කපා ගත කෙනෙක්ද? (දී)
මේ හිමි නම් මාර පවක් කර ගත්තේ (දී)
තමන්ගේ ජාතියට හා තමන්ගේ ආගමට විරුද්දව ,කටුතුකලාම ඒවා මේ ආත්මේම පළදෙනවා.(දී)
අහිංසා, මේ හාමුදුරුවෝ කරේ බොරුවක් කියල ඒ දවස් වලම අපි නම් දැනගත්ත. මගේ වයිෆ් වැඩ කරන්නේ පානදුර රෝහලේ. එක හින්ද මම හොඳට දන්නවා. ඒ හාමුදුරුවන්ගේ ලොකු තුවාල තිබුනේ නැහැ. පොඩි සීරීම්, සමහර විට බ්ලේඩ් එකකින් උන ඒවා වගේ. අනිත් එක එයාගේ සොහොයුරෙක් කියල තියෙනවා එයා තමයි ගෙනල්ල බැස්සුවේ කියලත්. මේවා කුමන්ත්‍රණ. නිකන් ඒවා නෙවේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මේ වගේ ඒවාට හොඳට සල්ලි හම්බ වෙනවා. මෙයාට විතරක් නෙවේ බොදුබල සේනාවේ හාමුදුරුවන්ටත් සමහරවිට කොහෙන්හරි සල්ලි හම්බවෙනවා ඇති.(දී)
මගේ රටට මොකද මේ වෙන්නේ (දී)
අහිංසා ඔය කියපු එක 100% ඇත්ත
බලන් ගියාම '' අහිං-ෂා '' ට විතරක් නෙවෙයි ''හිමාලි'' දරියටත් යමක් තේරුම් ගැනීමට තරම් දැනුමක් නැති හැඩයි. ''ශාමා '' කියන කතාවේ කිසිම වැරද්දක් නැ.හිමාලිට ''ජාතික ආලය'' කියන හැගීමක් ඇත්තෙම නැද්ද කොහෙද . රට ජාතියට ආදරය ඇති අය මෙම චීවර දාරියා පිළිකුලෙන් හෙලා දකිනවා. සිංහ හඬ අස්සේ නරියොත් පොඩි හුවක් දාල චුඋන් එකක් ගන්නවා වගේ පෙන්නේ.... (දී)
ජාතිවාදයෙන් තොරව ආගම බේදයෙන් තොරව , සිහි නුවනින් කරපු එකම ප්‍රතිචාරය අහිංසා ගෙන් පමණි . අද නිතිය කැළෑ වැදිල. අවනීතිය රජයන රටක මේවා සාමාන්‍ය සිද්ධීන් . වරදකරු එලියට ඇවිත් පැමිණිලිකරු හිරේ යන කාලයක්. (ස)
දේශපාලනයයි බුද්ධාගමයි එකට පටලව ගත්ත මෝඩයෝ. උඩ බලාගෙන කෙලගහ ගන්නවා. සංඝයා බේද කල මේවා පලිසන් දෙනවා සිකුරුයි. (දී)
අනේ මම දන්නේ නැහැ මොනව වෙනවද කියල. රටකට ගිය කලක්. (ස)
මේ සිද්ධිය මෙතනින් නිමා වෙන්නේ නැහැ. හේතුව මෙයා ඇතුළුව මෙයාගේ විරුද්ධ බලවේගයේ අයත් මහා ප්‍රබලයන් දෙනෙක් අතර ඇති බල අරගලයක ඉත්තන් පමණක් වීම නිසා. ජනතාව මේ අවස්ථාවේ ඉතාමත් සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. මන්ද බල අරගලයෙන් ජයගන්නේ තවත් යකෙක් නිසා. (දී)
මේවා අහපුවහම අපිට පිස්සු හැදෙනවා. (ස)
මුදලට, බලයට ලොල්වී තමන්ගේ ආගම,ජාතිය පාවාදීමට යන ඕනෑම කෙනෙකුට අත්වන්නේ මෙවන් ඉරණමකි. ආගමික සහයෝගය යනු සියලු ආගමිකයන් හා ආගමික නායකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම මිස පාවාදීම නොවේ (නි)
දැන්වත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේල එකතුවෙලා සමබුද්ධ ශාසනේ නැති කරන මේ වගේ හොර දෙටුවො පන්නන්න ඕන (දී)
අනේ අපේ ලංකාවේ පොලිසියට ගිය කල රට යන අත නම් ඉතාම දුකයි අපි කොහොමද අපේ දරුවන්ට මග පෙන්වන්නේ මේවා දැකල අපේ දරුවොත් නරක වෙනවා (දී)
උඩට උඩුවියන්, පයට පාවඩ,ගමටම ඇහෙන්න හේවිසි මැද්දේ වැඩමවූ උදවිය නේද මේ? අනේ අනිච්චේ දුක්ඛේ! දැන් හිරබත් කන්න තමයි වෙන්නෙ මෙදා සැරේ. (නි)
මහා නා හිමිවරුන් මේ වැනි ක්‍රියාවන් වලදී උපරිම ලෙසින් පැවිදි විනය වෙනුවෙන් පෙනී ඉඳල ,මේ වැනි විනය කඩකීරීම් වලට උපරිම දඬුවම් ලබාදීල ශාසනේ විනය රැකිය කියල බෝඋද්ධ අපි බලාපොරොත්තු වෙනවා. (අ)
..... මේවා දකින කොට අපි තව තව බන පොත් කියවන්න ඕනි ... නැත්නම් අපිටත් පිස්සු හදෙයි (අ)
ලක්ෂපානල වගේ අය මහා ලොකුවට හිතාගෙන චුන් වෙලා සිංහ නාදේ කියල පෙන්වන්න හැදුවට අනිත් අයට ඇහෙන්නේ නරි හුවනේ. ඒකට ඉතින් අපි මොකද කරන්නේ. ටිරෝන් ලියල තියන අදහසත් ටිකක් බලන්න ලොක්කා. (අ)
වැරද්දක් කළා නම් අත්අඩංගුවට ගන්න නිතිය කාටත් පොදුයි (දී)
මේ ටික කරගන්න මෙයා ගොඩක් දැඟලුව(දී)
උසාවි දාල අයිත හිරේටම දාන්න (දී)
අහිංසා ....? ඇත්ත ඇතිසැටියෙන් පෙන්න තියෙද්දී මොනවද මේ කියන්නේ.ඔබගේ යමක් තේරුම් ගැනීමේ හැකියාව ගැන බොහොම කනගාටුයි. !! හොඳට අස් කන් ඇරලා බලන්න ....(දී)
වටරැක විජිත හිමි...සිඳ බිඳ දමා සඟ මිමි...කරදර විඳ නොනිමි...ගමන් යනවාදෝ නිරය හිමි? (දී)
මෙතුමා අනුන්ගේ කඩ ගිනිතියන්න කිව්වද? (අ)
සාසනය සුද්ද කරන්න කයල ඇවිත් කියල කාලයක පටන් කියනවා. දැන්වත් සංගායනාවක් කරන්න කතිකවටක් වත් ගොඩ නගමු. (අ)
අරාබි කොන්ත්‍රාක්තුව අතේ අහු වෙලා වගේ.......(දී)
මෙතන ප්‍රතිචාර දාල තියන සමහරු බෞද්ධ වුණත් බුදුන් සරණ ගිය අය නෙවෙයි. දේශපාලකයින්ගේ සරණ හා අබ සරණ ගිය අය තමයි. ඉතින් බුද්ධිය වෙනුවට පහල වෙන්නේ මෝඩකම බව අමුතුවෙන් කියන්න ඕනද? මොවුන්ගේ මොලවල තියෙන්නේ නිකම් මැටි නෙමෙයි හුඹස් මැටි මේවා තුල තිබෙන්නේ නයි පොලොන් විෂයි. (අ)
ශික්ෂාපදයක් කඩලා කියන්නේ මොකද්ද ??? දන්නේ නැති නිසා අහන්නේ ? (දී)
කාලෙන් කාලෙට පුවත් මවන අය ඉන්නවා,අපේ සිල්වා එමති වගේ,(අ)
අබුද්දස්ස කාලේ ලබුත් තිතලුනේ (දී)
අහින්සට සත්‍යය තිත්තයි කියල පේනවා..පිලිගන්නම කැමති නැහැ නේද? මොනවා කරන්නද?.හාමදුරුවන්ට වැඩේ හරියට කර ගන්න බැරි උනා..කළා නම් ඉතින් අහින්සගේ අහිංසක සිතට සතුටක් දෙන්න තිබුන.දැන් ඉතින් වැඩේ අතේ පත්තු වෙලා ..ගැලවීමක් නැහැ.හාමදුරුවෝ බොර දියේ මාළු බාන්න ගිහිල්ල හිරණ තොටු පලෙන් නාගෙන..අහින්සටත් නාන්න ඕනනම් හිරණ පැත්තට එන්න..දැන් හොදට වතුර පෑදිලා තියෙන්නේ. (දී)
මේ කල්ලිය බුදුදහමට අපහාස කරන්න හැදුව කියන එක පැහැදිලියි. මෙයාගේ කල්ලියේ යාලුවෝ ටිකත් අල්ලන්න ඕනේ. අපේ බොදු බලේට බැනපු අය එහෙම ඉන්නවද තාම.(නදී)
නිතිය ක්‍රියාත්මක කරන්න නිතිය පොදු දෙයක්නේ (දී)
ඇමරිකන් ව්‍යාපෘතියක අධ්‍යක්ෂ තනතුරක් ලැබිලද දන්නෙ නෑ (නදී)
මදැයි කරගත්ත දේ! (නි)
මේ හාමුදුරුවන්ගේ ප්‍රකාශ මම පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. (නදී)
සුසිර ලොක්කෝ ටිරෝන් මහත්මය ලියල තියෙන දේවත් තේරුම් නොගත් ඔබ ගැන තව මොන කතාද..පෙර පාසලකටවත් ගිහින් තිබුනානම් මේ වටරැක නාටකය තේරුම් ගන්න තිබුන....(දී)
මේ වැරැද්දට කිසිම සමාවක් දෙන්න එපා (දී)
චීවරයට කරපු නිගාවක් ? නිරුවතින් නටපු නාඩගමක් . (දී)
අපේ රටට මොනා වේලද මන්ද.(අ)
මේ වැඩේට ප්‍රමාද උනා වැඩි (දී)
බන්දුල පෙරේරා ,ඔය මහත්තයා අන්තිමට ගිය පන්තිය මොකක්ද...? (දී)
ලක්ෂපාන ඔයා කඩේ කාටද ?(දී)
අනේ මම දන්නේ නැහැ මොනව වෙනවද කියල. රටකට ගිය කලක්. (නදී)
විජේසිංහගේ අදහසට මම එකග නැහැ ඇගිලි පහම එකවගෙ නැහැ (දී)
මෙයාලගේ විකාර වැඩ වලින් බුද්ධාගමටත් ලොකු කැළලක් (නදී)
කිසිම විදිහට අනුමත කරන්න බැහැ හාමුදුවන්ගේ හැසිරීම (දී)
අනේ හාමුදුරුවනේ (දී)
අහිංසට සත්‍යය තිත්තයි කියල පේනවා. පිලිගන්නම කැමති නැහැ නේද? මොනවා කරන්නද?.හාමදුරුවන්ට වැඩේ හරියට කර ගන්න බැරි උනා. කළා නම් ඉතින් අහිංසගේ අහිංසක සිතට සතුටක් දෙන්න තිබුනා. දැන් ඉතින් වැඩේ අතේ පත්තු වෙලා. ගැලවීමක් නැහැ. හාමදුරුවෝ බොර දියේ මාළු බාන්න ගිහිල්ල හිරණ තොටු පලෙන් බොර වතුර නාගෙන..අහිංසටත් නාන්න ඕනනම් හිරණ පැත්තට එන්න. දැන් හොදට වතුර පෑදිලා තියෙන්නේ.(නදී)
මේ දේවල් වලට අදහස් දැමීමත් අපට අකුසල් වෙන්න පුළුවන්. අපි කොතෙක් තර්ක කලත් අපි තාම ගිහියෝ. නමුත් මුන්වහන්සේගේ ක්‍රියා කලාපය මා අනුමත කරන්නේ නැහැ (නදී)
මේ චීවරධාරියා හැරුණු කොට තවත් චීවරධාරීන් සිටීද? සිටිනම්, ඒ කවරහුද? (දී)
කනගාටුයි (දී)
සිවුරේ ඉගෙන වැරදි කරනා අය හදුන්වන්නේ චීවර දාරීන් කියලා. මෙයා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම චීවර දාරියෙක්. මොකටද තවත් මෙයාට හිමි කියල ගෞරවනාම දෙන්නේ.(නදී)
අනේ වටරැක හිමියනි ! (දී)