අපිරිසිදු ලෙස තඹුතේගම රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය ඒ එම් සරත් රූපසිංහට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා රුපියල් දස දහසක දඩ නියම කර අවන්හල දින කිහිපයකට වසා දමන ලෙස නියෝග කළේය.
අපිරිසිදු ලෙස තඹුතේගම රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය ඒ එම් සරත් රූපසිංහට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා රුපියල් දස දහසක දඩ නියම කර අවන්හල දින කිහිපයකට වසා දමන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ රෝහල් ගත උනත් ආපසු එන්නේ වෙනත් රෝගයක් සාදාගෙන . එහෙව් එකේ රෝහලේ ආපන ශාලාත් ලෙඩ බෝකරන කුණු කවන තැනක් වෙලා . අපේ මිනිසුන් උනත් සල්ලි දීලා කන්නේ දහ ජරාව. (ස)
තබුත්තේගම රෝහලේ සියලුම දේ අපිරිසිදු තමයි... නර්ස්ලගේ රෙස්පට් එහෙමත් ගොඩක් වැඩියි! (ස)
. ආපනසාලා පවත්වාගෙන යාමට පෙර , හෝටල් පාසලේ පුහුණුව අනිවාර්ය කල යුතුය, එවිට යම් දැනුමක් ඇති අය ගෙන් සේවය ඉටු වේවි , (දී)