ජෙනෝවා සම්බුදු විහාරසථානයේ වෙසක් හා පොසොන් උත්සවය පසුගිය 22 වැනි ඉරිදා පැවැත්විණි.
එදින ලතික් පීරිස් ඇතුළු පිරිස ශ්‍රි ලංකා සොලොස්මස්ථාන අනුරූප ඉදිරිපත් කළහ. සොළොස්මස්ථාන වන්දනාවක් ද, පඩුවස් නුවර සීලරතන හිමියන්ගේ කාව්‍යමය දම් දෙසුමක්ද පැවැත්විණි.
මිලානෝ ප්‍රදීප් ශාස්ත්‍රා රංග බළකායද, ඉතාලී ජාතික ජුලියා මර්කෙත්ති සහ ලාඋරා යන මහත්මීහු ද නර්තන ඉදරිපත් කළහ .
ළමා ඉදිරිපත් කිරීම් සහ සැදැහැ ගී ද කාගෙත් සිත් ගත්තේය. ෆිල්ලන්ත ජාතික මහා පඤ්ඤා සහ ඉතාලී ජාතික කුසලානන්ද හිමිවරු ඉතාලී ජාතිකයන් උදෙසා වැඩසටහන් පැවැත්වූහ. දන්සැලක්ද සංවීධානය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd