ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට බොරු පැමිණිල්ලක් කළැයි ඒ හිමිට විරුද්ධව නඩු පැවරීමට නියමිතය.
ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට බොරු පැමිණිල්ලක් කළැයි ඒ හිමිට විරුද්ධව නඩු පැවරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු දඩුවමක් දීල මදි අපේ උතුම් රට හැල්ලුවට ලක් කලාට පෙන්නේ නැද්ද දෝනිට වෙලා තියෙන දෙය. ඒ වගේද මේ කරපු වරද. (අ)
මේ සියලුම උත්සාහයන් කුමක් සඳහාද! හරිම ප්‍රහේලිකාවක්. (අ)
හොද වැඩේ. (ස)
මේ දවස්වල හාමුදුරුවරුන්ට අපලයි වගේ. (නි)
අපේ හාමුදුරුවෝ දිරච්ච ලණුවක් වළඳලා. කෝ දැන් ඔය ලණුව දීපු කට්ටිය? එතකොට අර, "ස්වාමීන් වහන්සේ කිසිදෙයකට බයවෙන්න එපා. ඔබ වහන්සේගේ ආරක්ෂාවට අපි ඉන්නවා " කියපු අය හෙම? බොරු කියන්න බයවෙන්න හාමුදුරුවනේ. ඒක බුද්ධාගමට අනුව පවක්. (නි)
දැනටත් ප්‍රමාද වැඩියි (නි)
මොකද්ද මේ කරන වැඩ වල අරමුණ (දී)
සාසනයට මහා විනාසයක් වෙන්න ඉඩතිබුනා (දී)
දඩුවම මතක සිටින සහ අන් අයට ආදර්ශමත් වෙන්න ඕන මේ වගේ වැරදි නොකරන්න චීවරේ දාගෙන හොද හාමුදුරුවන්ටත් නින්දාවක් (දී)
"ඉබේම තුවාල කර ගත්තෙයි" ඉබේ කොහොමද තුවාල ඇති වෙන්නේ ? (දී)
නිතිය ක්‍රියාත්මක කරන්නම වෙනවානේ (දී)
මොකද්ද හාමුදුරුවනේ මේ කලේ (දී)
ඔය වගේ වල සත්තු මේ රටට පිළිලයක්.. විනාස වෙලා යන එකම තම හොද..(දී)
අපෙන්ද අහන්නේ?(දී)
ගරු නායක ස්වාමින්වසෙලට පුලුවන්නම් මෙයාගේ චිවරය ගලවා පුද්ගලයෙක් කරන්න.(දී)
මෙයා චීවර ධාරියෙක් මිස හාමුදුරු කෙනෙක් නෙමෙයි. (ස)
ආ එතකොට මෙයාව බලෙන් සුන්නත් කරලා නැද්ද? බොරු කිව්වට දැන්නම් සම්පුර්ණයෙන් කපලා දන්නා ඕන. (දී)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ. .(දී)
ඇයි රුවන්ති ඔයා ඒ වගේ දෙයක් ඇහුවේ?(දී)
ඇයි රුවන්ති සල්ලි වලටනේ (දී)
පොලිසියට බොරු පැමිණිල්ලක් කල බවට සහතිකවම සාක්කි තිබෙනවද නැත්නම් වෙන දෙයක්ද? කවුරු හරිද කියල හිතා ගන්න බැහැ. අද ඇත්ත කියන අය ඉන්නේ කලාතුරකින්. ගිය ගිය තැන බොරුව. (දී)
මොනවා නම් කියන්නද? (දී)
මේ පිටුපස මොකාක් හෝ තියෙනවා කියලයි මට හිතෙන්නේ (දී)
මේවා කරන්නේ කාගේ උවමනාවකටද (දී)
ලංකාව ගැන දුක හිතෙනවා (දී)
රුවන්ති බබා දන්නෙම නැහැ මෙයා ගැන. මේ අය තමා දැන් බුද්ධාගම අපකීර්තියට පත් කරන්න ලෑස්ති වෙලා ඉන්න කුමන්ත්‍රණකාරයෝ (දී)
එයා ඇත්තටම එහෙම දෙයක් කරගෙනද ?(දී)
එකත් හරියට මේජර් තමට තමාම ගහගත්තා වගේ වැඩක් .රෝහලට ගෙනාවෙත් පොලිසිය නඩු දන්නෙත් පොලිසිය අත්අඩංගුවට ගන්නෙත් පොලිසිය. මේ ප්‍රශ්නෙට විතරක් මෙහම වෙන්නේ අයි. හාමුදුරුවන්ට ද සාධාරණයක් විය යුතුයි (දී)
මෙය හාමුදුරුනමක් නොවෙඉ.''හිමි'' නාමය මෙයාට නොගැලපෙයි .එනිසා චීවර ධාරියා කියා අමතන්න.මොහු කපටි දේශපාලකයෙක් පමණි (දී)
මොහොමඩ් විජිත සාදු සාදු සාදු (දී)
අනේ අපෝ සාසනේ රකින්න ඉන්න අය මෙහෙම කරනවද?(දී)
මෙයාගේ නම වටරැක මොහොමඩ් කියල තමඊ කියන්නේ.මෙයා මෙහෙම කර ගත්තේ බොදුබල සේනාවේ ගිණුමට බැරකරන්න.මෙයා සිංහල ජාතිය පාවල දිපු. ඉදිරියටත් එහෙම කරන්න හිතාගෙන ඉන්න සියුරක් පොරවාගත් හ...............(දී)
මේ රටේ කිසිම නීතියක් නැහැ හැම අපරාධ කාරයෙක්ම නිදැල්ලේ ඉන්නවා. අගතියට පත් අයටම නඩු දාලා හිරේ අරිනවා. විජිත හිමි එයාම තුවාල කරගෙන. බේරුවල කඩහිමියා එයාගේ කඩේට එයාම ගිනි තියාගෙන. පානධුරේ නිමිඇදුම් සැල රාත්‍රියේ සිගරට් කොටයකින් ඇවිලිලා. බලමු ඕව කරපු අය සතුටින් සමාධානෙන් වැජබෙන හැටි. දෙවියෝ හැමදාම ඕවා දිහා බල බල ඉන්නේ නැහැ. (දී)
තම ආගම, ජාතිය පිටජාතින්ට පවා දීල අපායට තමා යන්න වෙන්නේ!(දී)
අපේ පොලිසියට බොරුකරන්න කාටවත් බැහැ, ඒ ගොල්ලට බොරුව වංචාව අයුක්තිය, අසාධාරණය දැක්කහම ඒවා හබාගෙන ගිහින් අල්ලන්නේ. අනේ වාසනාවන්! (දී)
තමන්ගේ කාර්යය මොකක්ද කියලා නොදන්නා එකේ ප්‍රතිපාල (දී)
නියම වැඩේ කෝ දැන් අර හිටිය සහෝදරයෝ ටික (දී)
වරදක් කියන්න කාටවත් බැහැ (දී)
සමහරවිට බොරු සැකේකට හිමි ව අත්තඩන්ගුවට ගත්තාද දන්නේ නැනේ.මොකො පෝලීසීයට වරදින්නේ නැතුවයැ (දී)
වරදට දඩුවම මුස්ලිම් ශරියා නීතිය යටතේම කරන්න ඔනා, (දී)
කෝ මේ අසාද් සාලි මහත්තයා. හාමුදුරිවෝ කිසිම දෙකට බය වෙන්න එපාය අපි පිටිපස්ස්සෙන් ඉන්නවා කිව්වා නේද? (දී)
ඉතා ඉක්මණින් සත්‍ය හෙලිකල පොලීසියට අපගේ සුභ පැතුම්. මෙතෙක් නොවිසදුනු දුෂණයන් ගැන රටට හෙලි කරන්න කටයුතු කරන්න. කැළණියේ හයිබ්‍රිඩ් හෙරොයින් ගැනත් හෙලි කරන්න. (ස)
හාමුදුරුවෝ කැලණියේ එක්ක ආරවුලක් උනාද දන්නේ නෑ. (ස)
වටරැක විජිත හිමි ගැන අස්ගිරි මහා නා හිමියෝ පවසන්නේ මොනවද? මේ ගැන කිසි කතාවක් නැත්තේ ඇයි? (ස)
ඔතනදි අපිට මතක් වෙන්නේ අර සමුර්ධි නියාමක තමන්ම ගස් බැඳගත්තු කතා වස්තුවයි. මම හිතන්නේ මේවගේ විහිළු ලෝකෙටම දෙන එකේ ගෞරවය ලැබෙන්නේ ලාංකික අපිටමයි. "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු.(දී)
මේක බොරුවක් ., මේකත් හරියට නිකන් යුද පෙන්වන්න ගෙනිහින් වෙඩි තියන්න හැදුව කියල වෙඩි තිබ්බ කිව්වා වගේ, මොලයක් ඇති කෙනෙක්ට මේවා තේරෙනවා, ආණ්ඩුවට බැහැ හිරේ යවන්න,. (දී)
ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල . සාදු ! සාදු!! සාදූ!!!(දී)
විකුම්ගේ අදහසට මම එකගයි. වගකිවයුතු මහනායකතුමන්ලා හැටියට මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් මීට වඩා ශාසනය ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි කියල මම හිතනවා. කාර් රේස් වලට විරුද්ද වෙනවා වගේම මේවා ගැනත් යමක් කලොත් හොදයි (දී)
තමන්ට තමන්ම ගහ ගන්න රටක තමය් අප්පා අපි ඉපිදිල ඉන්නේ (දී)
අයි මෙහෙම කරන්නේ? (දී)
සිහළ ජාතියටත් බුදු දහමටත් ද්‍රෝහි වන එරෙයි වන සියඵ දෙනාට විශේෂයෙන්ම ව්‍යාජ බෞද්ධයන්ට සම්‍යක් දෘෂෟඨික දෙවිවරු දඞුවම් කරන එක ස්තිරයි.(දී)
කුරුඳු පොල්ල මේකට මොන අර්ථ කතනයක් දේවි ද දන්නෙ නැහැ(දී)
අන්තිමේදී හරි ඇත්ත එලි උන එක ගැන සතුටුයි මෙය එක්ක හිටපු කල්ලිය බුදුදහම විනාශ කරන්න හැදුව කියන එක දැන් අකමැත්තෙන් උනත් කාටත් පිළිගන්න වෙනවා
මේ හාමුදුරුවෝ(?) "චේතනහන් භික්ඛවේ කම්මං වදාමි" කියල බුදුහාමුදුරුවෝ කියල තියෙන බව වත් දන්නේ නැතිද කොහෙද? (ස)
ඇයි මේ හාමුදුරුවෝ මේ වගේ දෙයක් කලේ ? (ස)
මෙය වගේම අනිත් එක්කෙනත් වහාම අත්අඩංගුවට ගත යුතුයි. (ස)
එතකොට උන්වහන්සේ මේ දේවල් කරන්න පෙර පසුවට සිද්ධවෙන්න පුලුවන් දේවල් ගැන සිතුවේ නැද්ද? (නි)
මේවා ලංකාවේ විතරයිද කොහේද සිද්ධ වෙන්නේ.තමන් තමාවම තුවාල කර ගැනීම, සෙල්ලම් පිස්තෝල, සෙල්ලම් පොලිස්, තමාම තමන්ටම පහර දීම..... (නි)
මෙවන් අය බුදුදහමටත් නිගාවක් නොවේද? (නි)
හැකි ඉක්මනින් මොහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ත්‍රයි නිකායික මහා නාහිමිවරුන්ගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නි)
හොඳ වැඩේ! බොර දියේ මාළු බාන්න ගිය අනිත් අයටත් මේ දඩුවමම දෙන්න ඕනෑ. (නි)