කොළඹ අශෝක විද්‍යාලයයේ දහය ශ්‍රේණියේ සිසුවකු පැහැරගෙන ගොස් රාජගිරියේ අතහැර දමා ගිය පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෙම සිසුවා බදාදා (25) පස්වරුවේ අශෝක විදුහල ආසන්නයේ දී වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද දැන් රට යන්නේ කොයි අතටද කියල ? මෙහෙම ගියොත් හැම එකෙකුටම චිකාගෝ වල වගේ ආවුදයක් අතට ගන්න වෙන දවස වැඩි ඇතක නැහැ වගේ (දී)