අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ.
වාරකන් නිසා මුහුද බෙහෙවින්ම රළු වී තිබියදී ධිවරයින්ගේ බෝට්ටුව පෙරැළි කැඩී බිඳි ගියේය.දිවි බේරා ගැනීමට ඔවුහු සමත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරකන් කාලේ මුහුදු යනවද (දී)
මගේ ඔරු කඳත් දිරාලා ,කොල්ලෑවේ ලණු කැඩීලා... ඒනමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ........ (නි)
මුහුද රළු උනත් තම පවුල් ජිවත් කරවන්න මේ මිනිසුන් මුහුදු යනවා.., ඇත්තටම ජීවිතයත් මරණයත් අතර සටනක් දෙන මේ මිනිසුන් සොබා ධර්මයා විසින් ආරක්ෂා කරනවා. (ස)
අනේ පව් නේ ද? (ස)
ඇත්ත පහන්දී දරු පවුල රැක ගන්ඩ එයාලට මුහුද කොච්චර රළු උනත් යන්ඩම වෙනවා ,පව්. (ස)
ඇති යාන්තම් ජිවිත ටික බේරිලා (දී)