පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී අද හඳුනා ගනු ලැබූහ.
මොහොමඩ් අමීන් මොහොමොඩ් අස්තාර්, මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන්, මොහොමඩ් අමීන් මොහොමඩ් අජ්හාර් ඔවුහුය. කළුතර වැඩබලන මහේස්ත්‍රාත් වයි එස් ද සිල්වා මහතා ඉදිරියේ එම පෙරට්ටුව පැවැත්විණි.
ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු ලබන ජූලි දෙක දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු මාර්ගවල අයිතිය සැමට හිමි බව නොපිළිගන්නා මෙම තිදෙනා නිසා රටේ කෝලාහල ඇතිවිය.මේ තිදෙනාට උපරිම දඩුවම් ලබාදිය යුතුය. (ස)
වජිර, ලක්ෂපාන ඔබ දෙපලගේ අදහස සත්‍යි. (ස)
මහානාම 100% ඔබ හරි .......(දී)
වරදක් කලානම් කාට වුනත් නිසි දඩුවම් දෙන්න. (දිල්)
වැරදි කර ඇත්නම් සියලු දෙනාටම (ජාති බේදයකින් තොරව) නීත්‍යනුකුල දඬුවම් දිය යුතුයි. හැබැයි නීතිය අතට ගතහොත් අපිට රටක් හැටියෙට පෙරට යන්න ලැබෙන එකක් නැහැ.(දිල්)
ශ්‍රි ලන්කාව සිංහල බෞද්දයින්ගෙ රටයි. එය විනාශ කිරිමට ට ඉඩ නොදෙමු. (අ)
තිදෙනාටම නිතිය හරියට ක්‍රියාත්මක කරන්න (දී)
ධර්ගා නගරයේදී බෞද්ධ හිමිනමට පහර දුන් බව දැන් කාටත් තේරුම් යාවි.මුලින්ම මේ ගැටුමට මුල පිරුවේ කවුරුන්ද යන්නත් සක් සුදක් සේ පැහැදිලියි.අපේ රටෙත් පිට රටවලත් බොහෝ අය පෙලපාලි ගියේ සුලු ජාතීන්ට මහ ජාතියෙන් හිරිහැර වන බව පවසමින්.එසේ කල අය දැන හෝ නොදැන කලේ මව් රට හෑල්ලුවට පත් කිරීමක්.බලයට කෑදර සමහර බඩගිනි දේශපාලන පක්‍ෂත් ඔවුන්ගේ ඒ නීච ක්‍රියා අනුමත කරමින් ඒවාට සහයෝගය දුන් බවත් සැබෑවක්.මව් රටේ සහජීවනයෙන් ජීවත් වීමට ඉඩ නොදෙන අය හඳුනා ගැන්මත් කාලීන අවශ්‍යතාවක්. (දී)
මේකත් තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (දී)
අහන නඩුවක් ඉක්මනින් අහලා , වැරදි කාරයන්ට දඬුවම් දීලා ඉවරයක් කලොත් හොඳයි. එහෙම නැතිව තංගල්ලේ නඩු අහනවා වගේ මේකත් අහන්න ගියොත් පිටරට වලට ලංකාව ගැන හැමදාම පුවත් මැවේවී . .(දී)
අච්ර, එම සිදුවීම් වෙද්දී ඔයා එතන සිටියද ? (දී)
නිතිය ක්‍රියාත්මක වෙන විදිහ ගැන ලෝකෙම බලන් ඉන්නවා (දී)
මහින්ද මහතාගේ කතාව සහතික ඇත්ත. (අ)
මහානාම ඔබ කියන දෙය හරි පැහැදිලි.....ප්‍රජාතන්ත්‍රවාදී රටක බෞද්ධයෝ හෝ කතෝලිකයෝ හෝ මුස්ලිම් කියලා විශේෂයක් නෑ...මම අදහස් කලේ බෞද්ධයෝ වෙන අපි අපිම ආරක්ෂා වෙන්න ඕනි කියල...එක කරන්න ඕනි අනිත් ආගම් එක්ක වෛර බැඳගෙන නෙමේ. හොදට මොලේ පාවිච්චි කරලා... (දී)
බෞද්ද හිමිනම ගුටි කන තත්වෙට පත්වෙලා.(දී)
ජාතිවාදී කෝලාහල ඇතිකරන්න කටුතු කරන අයට ජාති බෙදවෙලින් තොරව දඩුවම් ලබා දෙන්න. (දී)
සමිත හිමියන්ට පහර දුන්නේ නැ රියදුරන් දෙදෙනා බහින් බස් වීමක් පමණි සිදුවුනේ මෙය බොරුවට හිමියන්ට පහර දුන් බව පවසා කලබල ඇතිකළ මෙය කන්න ඕන වුනාම කබරයත් තලගොයා කරගැනීමක් හරිම පිළිකුල් සහගතය් (දී)
වරදක් කලා නම් දැනටමත් එයට දඩුවම් ලැබී තිබේ. හතක් මැරිලා. දේපොළ හානි විශාල ප්‍රමාණයක් තවත් මොනවද ?, මේවා සහ ගහන අපරාධ කව්රු කලත්. (ස)
මේ රටේ තියන ජාතිකත්වය මත ගොඩ නැගුනු සියලු නීති (තේසවලමෙයි , මුස්ලිම් ) අවලංගු කොට රටේ පොදු නීතියක් යටතේ , ලාංකිකයන් විදියට ගොඩ නැගෙන විනය ගරුක නීති ගරුක පිරිසක් බවට අප පත් විය යුතුයි. නැතිනම් මේ රට විශාල අගතයකට ගෙන යන්න සමහර ජන කොටස් දරන උත්සාහය නැවැත්විය නොහැකියි. (දී)
මිනිස්සු වැරදි කරනවානම් අමතක නොවෙන දඬුවමක් දෙන්ඩ ඕනේ.... (දී)
පාරෙත් ගෙදර වාගේ හිතල ලොකු හයිරන් පාට් දාගෙන වාහනයේ නලා සද්දෙටවත් පාරෙන් අයින් නොවන මහා ගණන්කාර ජාතියක් ලංකාවේ අතිවිශේෂ නගර කිහිපයක ඉන්නවා.පුද්ගලික වාහනයකින් එම නගර පාස් කරගෙන යද්දී ඉතාමත් පරිස්සන් වියයුතුයි. එවැනි නගරයකින් යන්න යද්දී තමයි අපේ මේ හිමිනමට අමානුෂික පහර කෑමකට මුහුණ දෙන්න සිදු උනේ..පාරේ යන වාහනවලට භාදා නොවෙන ආකාරයෙන් මහපාරේ ගමන් කරන ආකාරය මේ නගරවල සිටින මේ විශේෂ මානවය දැනුවත් කර යුතුයි. (දී)
බුදුදහම නිර්මලයි.
ආගම් ප්‍රශ්න ඇතිකර ගන්නේ මොකද (දී)
හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගත් එක ගැන සතුටුයි (නි)
රටේ නීතියෙන් රිංගුවට මෙයාල ලගදීම දවසක පන පිටින් අපාගත වෙනවා. (අ)
ලක්ෂපාන ඔය කියන අය මහනුවර නගරයේත් ඉන්නවා. වසර තිහක් මහනුවර ජීවත්වන, නගරයේ බොහෝ දෙනුකු එකිනෙකට හදුනන මටත් මහනුවර කොලබ වීදියේදී ඔය දෙ සිදුවුණා . පාර මැද ගිය මැදිවියේ දෙදෙනෙකුට නලාව හැඩවුවිට "ඇයි" කියා තර්ජනාත්මකව එකෙකු ප්‍රශ්න කරා.පල් මෝඩයෝ දෙදෙනෙක් සමග කතා කර අනවශ්‍ය ප්‍රස්නයක් ඇති නොකොට ගෙන මදක් නිහඩව සිට මා මගේ ගමන ගියෙමි. මොනවා කරන්නද අපේම වැරදි.
මේවා කලින් කරන්න තිබ්බ වැඩ (දී)
මට පේන විධියට එක එක්කෙනා තම තමන්ගේ අදහස් පල කරන්නේ හරි හෝ වැරදි නමුත් දැනට ඒතතු ගිය තොරතුරු අනුව පමණක් කියල. අවාසනාවකට වගේ මාධ්‍යවලටත් පුර්ණ නිදහසක් නැහැ සත්‍යය මොකක්ද කියල තෝරා බේරා දෙන්න. කොහොම නමුත් සමහර ජන කොට්ටාශ කාලයක් තිස්සේ හිතාගෙන ඉන්නේ යම් යම් ප්‍රදේශ ඒ ජන වර්ගයට ලියල දීල කියලා. මුළු රටටම බලපාන එක නීතියක් සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් සුළු ජන කොටස් මේ අන්දමට නීතිය අතට ගන්න යන්නේ නැහැ. (අ)
සත්‍යා...අපි මෙතන මොනවා ඵලකරත් මේ අදහස් බලන්නේ අපි විතරයි. ඔය හිතනවාද රට පාලනය කරන අය අපි කියන දේවල් අහයි කියල.අපි සමාජයේ සිදුවෙන ඇත්ත විතරක් කතා කලොත් හිතේ කිසිම කහටක් නැතිව අදහස් ප්‍රකාස කරොත් .කිසිම ආගමකට දහමකට අගෞරවයක් නොකරොත් ලියන්නා කෙසේ ලිවුවත් කියවන්නා සිහිබුද්ධියෙන් බලල කාරිය තේරුම් ගනීවි. (ස)
ප්‍රශ්නවලට විසඳුම් දෙන ආකාරයේ අදහස් ලිවීම අපට අප කවුරුත් චර්යාධාර්මිකව බැඳී කටයුතු කරන්නේ නම්, ලංකාදීප වැනි ගරු කටයුතු පුවත් පතක් නිදහස් අදහස් ලිවීමට අප හට ඉඩ කඩ ලබා දී බලාපොරොත්තුවූ ඉලක්කය නොඅනුමානව ඉටු වෙනවා. මහින්ද, ධනුෂ්ක හා විපුල මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙනවා. (අ)
නම් ටිකයි මුණු ටිකයි හොඳින් මතක තියාගන්න.(දී)
සමන්,ඔයා මොකද්ද වටින් පිටින් කියන්න තටමන්නේ....? (අ)
එයාල යහතින් ඉන්නවද දන්නෑ ඇතුලේ?(දී)
බොහොම නරක වැඩක් තමයි මේ අය කරේ...මෙයාලට රජකාලේ දඬුවම් තමයි වඩාත්ම සුදුසු. අලුත්ගම දර්ගානගරය වල ඇතිවූ ප්‍රශ්ණ වලට මුලිකම හේතුව මෙයාල හිමිනමට පහරදීම. (අ)
ඔන්න ඉන්නවා ලංකාවේ ජාතිවාදය පටන් ගත්ත අය... මේ තුන්දෙනා නිසා දේපොල, ජීවිත කොපමන හානි වුනාද???? ලංකාවට කොපමන අපකීර්තියක් දුන්නාද??? මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි...(අ)
මෙම අන්තවාදීන් තුන් දෙනාටම මරන දන්ඩනය දියයුතුයි (අ)
මේ අයියලා මල්ලිලා තුන්දෙනාගේ වැඩ ගැන අපේ (වැලේ වැල් නැති කොහේ හෝ එල්ලී දියවන්නා යන ) කානිවල් අපට පෙන්වන දේශපාලකයෝ මොකද කියන්නේ ? (දී)
හරියටම උණු දේ හොයා ගන්න (දී)
නියමයි, ආගමේ සාස්තෘවරයට තියෙන්නෙත් ඒ නමමයි. මේ වැඩේට පොසොන් පොහොයදාම තෝර ගත්ත එකත් සුවිශේෂයි.
දඩුවම සාධාරණ වෙන්න ඕනේ (දී)
මහින්ද මහතාගේ අදහස් හරියටම හරි. පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මාධ්‍ය සාකච්චාවටද ජනතාව කරුණාකර සවන් දී බලන්න. (අ)
වැරදිකරුවන්ට දඩුවම් දෙන්න (නි)
තමාටම ගහගන්න න්‍යාය ගැලපෙන්නේ මෙතෙන්ට (නදී)
මේ මුළු ලෝකෙන්ම අන්ත වාදය නැති කරන්න ඕනේ (දී)
සාධාරණයි (දී)
මේක ගැන අපේ දේශප්‍රේමී ජනතාව මොකද කියන්නේ. අන්තිමට ගුටි කන්න වෙන්නෙත් බෞද්ධයෝ. වැරදි කාරයෝ වෙන්නෙත් බෞද්ධයෝ. අනේ මෙහෙමත් රටක්. (නදී) බෞද්ධයෝ ආරක්ෂා කල යුතු කාලයයි මේ....
පොතේ හැටියට විසදුම් හෙව්වා නම් වැඩේ ඉවරයි නේ. අපරාදේ , නිකන් දෙන්නෙක් ගේ ජීවිත බිලි දුන්නා (නදී)
මිනිසකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබිය යුතුය. එලෙසම නිතිය කාටත් පොදු විය යුතුය (දී).
කනගාටු හිතෙනවා මේ වෙන වැඩ දැක්කාම (දී)
සිදුවීම වුනු දවසෙම මේ දෙය කලානම් අපේ රට මෙතරම් අපකීර්තියට පත්වෙන්නේ නැහැ .(දී)
මේක තමයි පසුගිය දා අළුත්ගම හා බේරුවල සිද්ධියේ මුල. දේශපාලන මැදිහත්වීමකින් තොරව මොවුන්ට එදාම නිසි දඩුවන් දුන්නානම් මිනිසුන් කලබල වී මිනී මරාගන්නේ නැත. පොසොන් පොහෝ දින වැනි බෞද්ධයාට ඉතාමත් වැතගත් දිනක සිදුවූ මෙම සිදුවීම මොවුන් හිතාමතාම බෞද්ධයා ප්‍රකෝප කිරිම සදහා කරනලද ක්‍රියාවක්. මෙතනයි කුමන්ත්‍රණය තියෙන්නේ. කුමන්ත්‍රණ කරුවන් අත් අඩංගුවේ සිටියදී තව මොනවද හොයන්නේ. (නදී)
ධනුෂ්ක හරියටම හරි (නදී)
ධනුෂ්ක මේ ගැන කියන්න තියෙන දේ පැහැදිලියි. නීති ප්‍රකාර දඩුවම් දිය යුතුයි. හිමිනමකට නොවේ කාට හෝ පහර දුන්න නම් කරුණු විමසලා අනිවාර්යේන්ම දඩුවම් කල යුතුයි. බෞද්ධයෝ විතරක් නොවේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ආරක්ෂා කල යුතුයි. බෞද්ධයෝ හෝ කතෝලිකයෝ කියලා විශේෂ වෙනසක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න බැ නේද ? (නදී)
කාටවත් ගහන්න බැහැ නීතියෙන්ම ඒක අපරාධයක් කියා තියෙනවා (දී)
කලින්ම ඔයදේ කරන්න තිබ්බා (දී)
අපි කවුරුත් නිදහසේ ඉම්මු (දී)