සපුගස්කන්ද මාබිම ගලබඩවත්තේ දී 2007 මාර්තු හතර වැනි දා ආනන්ද ශ්‍රී පාලිත අතින් පයින් පහර දී හා පිහියෙන් ඇන මරා දැමූ පියකුට සහ පුතුන් දෙදෙනකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද සිර දඬුවම් හා දඩ නියම කළාය.
රංජිත් කුමාර හා අජිත් කුමාර යන සහෝදරයන් දෙදෙනාට පිළිවෙළින් විස් අවුරුදු හා දෑ අවුරුදු බරපතල වැඩ සහිත සිරදඬුවම් ද රුපියල් 7500 බැගින් දඩ ද නියම විය.
සරත් හපන්ගම නම් පියාට බරපතල වැඩ සහිත අවුරුදු තුනක සිරදඩුවම් හා 7500ක දඩ නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපරාධ (දී)
දඬුවම මදිද කියල හිතෙනවා ? (දී)