පොළොන්නරුව සුංගාවිල සෝමාවතිය කනිටු විදුහලේ දෙක තුන හතර පන්තිවල සිසුන් 18 දෙනකු විෂ ඇට වර්ගයක් ශරීරගත වී රෝහල් ගත කළ බව පුලස්තිගම හා පොළොන්නරු රෝහල් ආරංචි කියයි.
දිවා විවේකයේදී සෙල්ලම් කරමින් සිටි මෙම සිසුන් අසල ගසකින් කඩා ගත් ගෙඩි වර්ගයක් කා ඇතැයිද ඔවුන් එම ගෙඩි කන ඒවා බව සිතන්නට ඇතැයි ද රෝහල කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් කරන කියන දෑ ගැන ගුරුවරුනුත් දෙමව්පියනුත් මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනෑ. නැත්නම් පස්සේ දුක්වෙන්න වෙනවා. (නි)
අනේ! අහිංසක දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
තෙරුවන් සරණින් පොඩිත්තන්ට සුවය ලැබේවා!! විදුහල්පති විසින් මෙවැනි ගස් පාසල් භූමියෙන් ඉවත් කිරීම සුදුසු නැද්ද ? (දී)
පොඩි පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)