මීගහකිවුලේ අරාවපාර බෙදුම්ඇළ ගම්මානයේ ඩී එම් සමරවීර ගොවි මහතාගේ නිවසේ ඇති කළ බැළලියකට පාද හා උදරවලින් එකිනෙකට ඇලී ඇති පූස් පැටව් සිව්දෙනකු බිහි කළාය.
පැටවු සුවසේ සිටිති.
මීගහකිවුලේ අරාවපාර බෙදුම්ඇළ ගම්මානයේ ඩී එම් සමරවීර ගොවි මහතාගේ නිවසේ ඇති කළ බැළලියකට පාද හා උදරවලින් එකිනෙකට ඇලී ඇති පූස් පැටව් සිව්දෙනකු බිහි කළාය.
පැටවු සුවසේ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් වෙන් කර සුවපත් කල හැකි නම් ලොකුම පිනක්. (ස)
ඒ අම්මට කතාකරන්න පුලුවන්නම් කියයි මගේ දරු පැටව් බේරලා දෙන්න කියා. (නදී)
පසු වෛද්‍ය තුමාට මේගොල්ලන්ව ලේසියෙන්ම වෙන්කොරන්න පුළුවන්! (නදී)
පූස් පැටව් උනත් ඒ්ත් ජීවිත. අනේ කව්රුහරි පශූ වෛද්‍ය කෙනෙක් උන් ටික වෙන්කරලා ජීවත් වෙන්න ලබා දෙන්න. (නදී)
පශු වෛද්‍ය තුමෙක් හෝ තුමියක් උදව් කරනවා නම් ඔහුට/අැයට බොහෝ පින්සිදු වේවි ...(ස)
කොහොම හරි පැටවූ ටික බේරගන්න බලන්න.පිනක්. (ස)
කරුමෙක මහත. මේ සිද්ධිය දැකලා දුක හිතුනත් මේ කැමරා මාමා දිහා බලන් ඉන්න පැටියා දැක්කම හිත පිරුනා (නදී)
මහා භයානක සසර ගමනේ මෙවන් දේවල් වෙනවා. බුදුන් වහන්සේ දෙසන ලද මග යන්න උත්සහ කරන්න. මේ සසර ගමනින් අත් මිදෙන්න. (ස)
දැන් අපිට අලුත්ගම අමතක කරන්න පුලුවන්. (ස)
මිනිසුනේ අතපත ගාල තවත් දුක් දෙන්න එපා. පොඩි පැටවුන් අල්ලන කොට එවුන්ගේ ඇඟට හරියට වේදනා දැනෙනවා. මව් බැලලිට ඇතිවෙන්න ආහාර දෙන්න.(නදී)
පුළුවන් තරම් ඉක්මනට පසු වෛද්‍ය වරයෙකුට පෙන්නලා උපදෙස් ගන්නයි තියෙන්නේ !(දිල්)
ඩී එම් සමරවීර මහතාව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් තියෙනවා නම් ඵලකරන්න (නදී)