මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සිසුන් 22 කුගේ හිස වෙස් බැඳීම ඓතිහාසික මාතලේ අළුවිහාරයේ දී විදුහල්පති ධම්පිය වනසිංහ මහතාගේ මග පෙන්වීමෙන් සිදු විය.
කලඑළි මංගල්‍යය විදුහලේ දී පැවැත්විණි.
මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සිසුන් 22 කුගේ හිස වෙස් බැඳීම ඓතිහාසික මාතලේ අළුවිහාරයේ දී විදුහල්පති ධම්පිය වනසිංහ මහතාගේ මග පෙන්වීමෙන් සිදු විය.
කලඑළි මංගල්‍යය විදුහලේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති තුමාට සහ පුහුනුකරුට මල් මිටක්. එහෙත් බුදු පිළිමයට පස්ස හරවා වෙස් බැඳීමක් දැක්කේ මේ පින්තුරෙන්. මන් හිතන්නේ මේවා අබුද්දස්ස කාලෙට වෙන වැඩ. (ස)
පින්වත් බන්දුල, පිළිම කඩලා නිදන් හාරලා තියනවා දැකල නැද්ද? (නදී)
බන්දුලගේ කතාව හරියටම හරි. මේ වගේ වැදගත් සම්ප්‍රදායික කටයුතුවලදී මේ දේවල් ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න පුහුණුකරුවන් මෙන්ම පුජ්‍ය පක්ෂයේද වගකීම වේ (නදී)
මෙතන ගොන් කතා ලියන්න එපා, මෙයාල කවදාවත් පස්ස හරවල නැතිද පිළිම වලට, ඇද හොයන්න හරිම දක්ෂයි මෙයාල. (ස)
මේක හොඳ චේතනාවෙන් කල වැඩක් නිසා බුදුන්ට පස්ස හරවාගෙන වෙස් බැන්ද කියල පවක් සිදු වෙන්නේ නැහැ. (ස)
මෙහිදී සිදුවුයේ බුදු පිළිමයට නිගාවක් නොව බෞද්ධානුකුලව සියලු වතාවත් ඉටු කිරීමෙන් පසුව අදාල නැකතට සුබ දිශාව වූ නැගෙනහිර දිශාව බලා හිස වෙස් තැබීම පමණි. (ස)
ඔය අලුවිහාරේ බුදු මැදුර. බුදු මැදුරේ වටේටම තියෙන්නේ බුදු පිලිමනේ. කොයි අතට හැරුනත් පිලිමෙකට පස්ස හැරවෙනවාමයි. (නදී)
බන්දුල ඔබ දබුල්ල විහාරයට නොගිහින් තියෙන පාටයි ...ඉදිරි පසින් ඇත්තේ පළමු ඡායා රුපයෙන් පෙනෙන පරිදි සමදිගත බුද්ධ රූපයි අබුද්ධස්ස කලේ නෙවෙයි ඔබේ නොදැනුවත්කම (අ)