සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාරත්න මේ දුර්ලභ ඡායාරූපය ගත්තේ පසුගිය අට වැනිදාය.
සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාරත්න මේ දුර්ලභ ඡායාරූපය ගත්තේ පසුගිය අට වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් දැන් බඩු මිලේ හැටියට පනුවෝ, පනුවෝ සර්පයෝ තමා කන්න වෙන්නේ. (නදී)
ලස්සනයි එත් මීට වඩා අගනා ලංකාවේදී ගත්තු පින්තුර කීපයක් තියනව තාරක දීපාල් මල්ලි ගාව. මෙතන පින්තුර පල කරන හැකියාවක් තිබ්බා නම් පල කරනවා . (නදී)
ඉතාමත් ලස්සන කලාත්මක පැහැදිලි පින්තූරයක්. (නදී)
ඉතාම ලස්සනයි.
දක්ෂ වැඩක් සුබ පැතුම් ජනක අලංකාරයි (නදී)
ස්වභාව ධර්මයේ මා හැඟි නිමැවුම්. (නදී)
විශිස්ට ඡායාරූපයක්. මේ පක්ශියා ගැන අද තමා දැනගත්තේ. (නදී)
තාත්වික සහ ඉතා සුන්දර දසුනකි. අපි ඔබට සුභ පතමු. (නදී)
දැන් ඉතින් මේ අහිංසක කුරුල්ලත් වඳ වෙලා යයිද? (නදී)
සැමදාම අපි දකින්නේ ගිනි තියන,මරපු , දේවල්. මෙවැනි දේ , දැකීමත් හිතට සහනයක්. (නදී)
මලකි ඔයා සර්පයෝ ,පනුවෝ කන්ඩ ගියොත් එකටත් බද්දක් ගහයි . ඒ හින්ද කාටවත් කියන්නේ නැතුව කන්න. (දී)