වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 11 hours ago
Y රජයුකේ · 1 hour ago හවසට කොහොමත් කඩ වහල ගෙදර යනවා.පවු නැත්නම් ගෙදර ඉන්න නෝනලා තනියෙම නේද?(අ) Reply 0
Y රමිත් · 1 hour ago ඔය කඩ වහලම තියන්න ඕනේ.මේ කඩමණ්ඩිය වහනේක යන්න අමාරුම තැනක්.පාර දෙපැත්තේ හිතුමනාපෙට වාහන නවත්තල,අනිත් මිනිස්සු පාරේ යන්න ඕනේ කියල තේරුම්ගන්න තරම්වත් මොලයක් නැති මිනිස්සු ඔතන ඉන්නේ.මහනුවර මාතලේ පාරේ යන අය දන්නව යන්න තියෙන අමාරුව. (අ) Reply 0
Y සඳරු · 1 hour ago තවත් කුමන්ත්‍රණයක් ද කොහේදෝ ,දැන්නම් නිදහසේ අකුරණින් යන්න පුළුවන්. නැත්නම් වාහන ගහල පාර අවහිර කරනවා නේ. (ස) Reply 0
Y චමින්ද · 1 hour ago කඩකාරයෝ කැමැත්තෙන් කඩ වහලා නෙවෙයි. අන්තවාදී කල්ලියක්, තුන්ඩු බෙදලා කඩ වස්සවලා තියෙන්නේ. (නදී) Reply 0
Y රන්ජිත් කුලතුංග ට්‍රයිකෝ · 1 hour ago 1983 දෙමල සිංහල කලබල කාලයේ ජාත්‍යාලයේ මුවාවෙන් වෙළඳසැල් මංකොල්ල කාලා රූපවාහිනී ශීතකරන සහ තව බොහෝ දේවල් හොරකම් කරගෙන ගියා සේ මෙවරත් ඒ ආලය ඇති අය ඇහැ ගහගෙන ඇති (නදී) Reply 0
Y පුෂ්ප කුමාර · 1 hour ago ඔච්චර ජාති ආලයක් තියෙනවා නම් පුළුවන් නම් සතියක් වහලා තියන්න කියන්න (නදී) Reply 0
Y රසිකා · 1 hour ago කව්රු හරි හිතනවා නම් මෙතන ප්‍රශ්ණ ඇති කරන්න එයා ප්‍රභාකරන් වගේ වැරදුන කෙනෙක් (නදී) Reply 0
Y දිසානායක · 1 hour ago කෙසේ හෝ වේවා මෙවැනි දේ සිදුවීමෙන් දිනෙන් දින රට ගමන් කරන්නේ අගාධයකටය. (නි) Reply 0
Y මහින්ද උදයසිරි · 1 hour ago අලේ බැන්ද මාගේ රම්‍ය වන් ඔච්චර ජාති ආලයක් තියෙනවා නම් පුළුවන් නම් සතියක් වහලා තියන්න කියන්න පිස්සුද අද පල්ලි යන්න වහැව් ව්‍ෙ (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයක් වැහුවත් අපිට මොකද? (නදී)
පුලුවන්නම් එක දවසක් මොකද දිගටම වහන්න (අ)
තව සතියක් විතර වහන්න, සුපර් මාර්කෙට් සතොස ඇති තරම් තියෙනවා (නදී)
මස් කඩත් වහලද ?. (අ)
හවසට කොහොමත් කඩ වහල ගෙදර යනවා.පවු නැත්නම් ගෙදර ඉන්න නෝනලා තනියෙම නේද?(අ)
නෙස්ප්‍රේ බෝඩ් එක උඩු යටිකුරු වෙලා. සමගිය පෙන්නන්න මේක හොධ විදියක්. (අ)
ඔය කඩ වහලම තියන්න ඕනේ.මේ කඩමණ්ඩිය වහනේක යන්න අමාරුම තැනක්.පාර දෙපැත්තේ හිතුමනාපෙට වාහන නවත්තල,අනිත් මිනිස්සු පාරේ යන්න ඕනේ කියල තේරුම්ගන්න තරම්වත් මොලයක් නැති මිනිස්සු ඔතන ඉන්නේ.මහනුවර මාතලේ පාරේ යන අය දන්නව යන්න තියෙන අමාරුව. (අ)
තවත් කුමන්ත්‍රණයක් ද කොහේදෝ ,දැන්නම් නිදහසේ අකුරණින් යන්න පුළුවන්. නැත්නම් වාහන ගහල පාර අවහිර කරනවා නේ. (ස)
කඩකාරයෝ කැමැත්තෙන් කඩ වහලා නෙවෙයි. අන්තවාදී කල්ලියක්, තුන්ඩු බෙදලා කඩ වස්සවලා තියෙන්නේ. (නදී)
බලාගෙන ගියාම සැලකිය යුතු බලයක් තියෙනවා. රටේ හැම තැනම කඩ වැහිලා (නදී)
එයාලම හිතලා වහගන්නවා. එහෙමම හිතලා අරින්නෙත් නැතෑ (නි)
හෙට උදේට බලලාම මොකක්හරි කියනවා (නි)
1983 දෙමල සිංහල කලබල කාලයේ ජාත්‍යාලයේ මුවාවෙන් වෙළඳසැල් මංකොල්ල කාලා රූපවාහිනී ශීතකරන සහ තව බොහෝ දේවල් හොරකම් කරගෙන ගියා සේ මෙවරත් ඒ ආලය ඇති අය ඇහැ ගහගෙන ඇති (නදී)
ජය වේවා.! මේවා දිගටම වහල තිබුණා දෙන්. (ස)
රූපසිංහ, ඇත්තටම ඔයාට ඇස් පෙනෙන්නේ නැද්ද? (නි)
ඔය පැත්තෙ අය කනපිටද බොඩ් කියවන්නෙ (අ)
මේ ගහයි කියල බයටද වහල තියෙන්නේ...විරෝධය පෙන්නන්න ද? (ස)
අපේ රටට මේ මොකද වෙන්නේ? (නි)
මල්වානෙත් මුස්ලිම් කඩ වහලා තිබුනා නේද? (නි)
ඔච්චර ජාති ආලයක් තියෙනවා නම් පුළුවන් නම් සතියක් වහලා තියන්න කියන්න (නදී)
දවස් 7 ක් වත් වහනව ද? (නදී)
අද වෙන්න ඇති මෙයාලට ආරංචි වෙන්න ඇත්තේ අලුත්ගම සිද්දිය (නදී)
නියමයි ! (නදී)
සිංහල කඩත් අද වහලා තියනවා (නදී)
කඩ වැහුවම එයාලටමනේ පාඩුව (නදී)
අවුරුදු 30ක් දුක් වින්දා, තවත් අවුරුදු 50ක් විදින්නද හදන්නේ ?.(නදී)
කව්රු හරි හිතනවා නම් මෙතන ප්‍රශ්ණ ඇති කරන්න එයා ප්‍රභාකරන් වගේ වැරදුන කෙනෙක් (නදී)
කමක් නැහැ. හවස් වෙලානේ වහලා තියෙන්නේ. එයාලා හෙට උදේට අරියි (නි)
කාටද පාඩු ? (නදී) .
මේක ඉතින් ප්‍රශ්නයට විසඳුමද? (නි)
හවසට අපිත් කඩ වහනවා. හෙට උදේට අරිනවා (නදී)
හෙට වෙනකොට ඕවා අරියි. (නි)
මේ කඩ වහන එකෙන් පාඩුවෙන්නේ කාටද? (නි)
බලාගෙන ගියාම අපිට බඩුගන්න කඩයක් සොයාගන්න නැහැ වගේ. (නි)
කෙසේ හෝ වේවා මෙවැනි දේ සිදුවීමෙන් දිනෙන් දින රට ගමන් කරන්නේ අගාධයකටය. (නි)
ඒ ගොල්ලෝ කඩ වැහුවම එයාලගේම ව්‍යාපාර වලට නේද පාඩුවෙන්නේ? (නි)
අලේ බැන්ද මාගේ රම්‍ය වන් ඔච්චර ජාති ආලයක් තියෙනවා නම් පුළුවන් නම් සතියක් වහලා තියන්න කියන්න පිස්සුද අද පල්ලි යන්න වහැව් ව්‍ෙ (දී)
එයාලා හවසට ටිකක් කලින් කඩ වහලා ගෙදර ගියාද දන්නෙ නැහැනේ (නි)
කඩ වැහුවාම පාරිභෝගිකයින් වැඩිවෙනවද දන්නෙ නැහැ (නි)