මස්කෙළිය බ්‍රවුන්වික් වත්තේ  ගසක බඹර කූඩුවකට උකුසු ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු තේ දලු නෙළමින් සිටි සේවිකාවන් 18 දෙනකු  බඹර ප්‍රහාරයකට ලක් වු බවත් එක් අයකු හැර සෙසු අය ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් රෝහල් ආරංචි කියයි.