අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි... 10 minutes ago
Y මාලක සිල්වා · 1 hour ago මේවා එතෙන්ට එනකම් ලොකු ආරක්ෂාවක් යොදවා තිබියදී අල්ල ගන්න බැරි උනා. ආණ්ඩුව ඇතුලේ ඉන්න අන්තවාදියෙක් පිට රට වලට බොරු තොරතුරු දෙනවා.රජය බකන් නිලාගෙන ඉන්නවා (නදී) Reply 0
Y සරත් · 1 hour ago එංගලන්ත ආණ්ඩුව අලුතෙන් බ්‍රිතාන්‍ය ලකුණ ගැන කතා කරන්න පටන් අරගෙන. ජිහාඩ් වැනි අන්තවාදීන් පාසල්වල හෝ වෙනත් ආයතනවල ලොකු පුටුවල ට යවන්නත් බැහැ. ලංකාවට තියෙන්නෙත් සියලුම අන්ත වාදී කණ්ඩායම් තහනම් කරන එක. ලංකාව කියනේ ලංකාව නැතහොත් වෙනත් රටක් නොවන බව කියන්න හා දැනුවත් කරන්න (නදී) Reply 0
Y බන්දුල. පෙරේරා · 1 hour ago ජීවත් වෙන්න කාටත් අමාරුයි. එහෙම කියල ආයුද වෙලදාම් කරලා, මංකොල්ල කාල හරියනවද ? (නදී) Reply 0
Y අබා · 1 hour ago කව්ද ඔව්වා ගෙනාවේ? වහාම රටට හෙළි කරන්න. එතකොට බලමු මොකද වෙන්නේ කියලා.(නදී) Reply 0
Y චානක. · 1 hour ago 3න් වන ලෝකයේ රටවලට ( විශේෂයෙන් ලංකාව ) ගොඩ ඒමට නොහැකි වී තිබෙන්නේ මුළු ජන සමාජයම වෙළාගත්ත දේශපාලන පිලිලය හේතුවෙනි. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago සිංහල තුවාලකාරයෝ ත්‍රීවිලර් එකක දාගෙන ගිය දෙන්නෙක් තාම රිමාන්ඩ්. පෙට්‍රල් බෝම්බත් සමග අසුවූ අයට ඇපත් දීලා. හරකෙක්ගේ කපපු බෙල්ලයි, කකුල් හතරයි පන්සල ඉස්සරහට ගෙනත් දාපු අයට කිසිම කරදරයක් නැහැ. පුදුම වැඩක් නේද? (නදී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මේකෙන් දේපල ජිවිත කොච්චර නම් විනාශ වෙන්න තිබ්බද? අළුයට ගිනි තවමත් හැමතැනම.(අ) Reply 0
Y උදයංග · 1 hour ago සිංහල අයව විතරක් ඇතුලට දාලා හරියන්නේ නැහැ. අන්තවාදී කල්ලිත් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නැතිනම් ඉදිරියේ රට ලේ විලක් වෙයි (නදී) Reply 0
Y චන්දිමා · 1 hour ago එක ඇමතියෙක් ආංඩුවේ ඉන්න ගමන්ම දිගට හරහට සමස්ත සිංහල බෟද්ධ සමාජයට විතරක් හානි වෙන විදියට බීබීසියට ගතු කේලාම් කියපු සහ තව දුරටත් කියාගෙන යන හැටි හරිම නින්දිතයි. ගැටලුව සාමෙන් විසඳන්න නෙමෙයි මිනිහා රටෙන් කෑල්ලක් කඩා ගන්න හදනවා මේ ගැම්මටම. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝම්බ ගෙනාවේ අලි එලවන්න එහෙම නැතිව පුපුරවන්න නෙවි.(දී)
මේක කාගේ වැඩක්ද? (දී)
සෙල්ලම් කරන්න ගෙනාපුවාද කොහෙද? (දී)
සගවපු ආයුධ වෙන්න පුළුවන් (දී)
මේවා එතෙන්ට එනකම් ලොකු ආරක්ෂාවක් යොදවා තිබියදී අල්ල ගන්න බැරි උනා. ආණ්ඩුව ඇතුලේ ඉන්න අන්තවාදියෙක් පිට රට වලට බොරු තොරතුරු දෙනවා.රජය බකන් නිලාගෙන ඉන්නවා (නදී)
එංගලන්ත ආණ්ඩුව අලුතෙන් බ්‍රිතාන්‍ය ලකුණ ගැන කතා කරන්න පටන් අරගෙන. ජිහාඩ් වැනි අන්තවාදීන් පාසල්වල හෝ වෙනත් ආයතනවල ලොකු පුටුවල ට යවන්නත් බැහැ. ලංකාවට තියෙන්නෙත් සියලුම අන්ත වාදී කණ්ඩායම් තහනම් කරන එක. ලංකාව කියනේ ලංකාව නැතහොත් වෙනත් රටක් නොවන බව කියන්න හා දැනුවත් කරන්න (නදී)
ජීවත් වෙන්න කාටත් අමාරුයි. එහෙම කියල ආයුද වෙලදාම් කරලා, මංකොල්ල කාල හරියනවද ? (නදී)
කව්ද ඔව්වා ගෙනාවේ? වහාම රටට හෙළි කරන්න. එතකොට බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
3න් වන ලෝකයේ රටවලට ( විශේෂයෙන් ලංකාව ) ගොඩ ඒමට නොහැකි වී තිබෙන්නේ මුළු ජන සමාජයම වෙළාගත්ත දේශපාලන පිලිලය හේතුවෙනි. (නදී)
බොහොම හොඳයි සොයා ගත්ත එක. (නදී)
සිංහල තුවාලකාරයෝ ත්‍රීවිලර් එකක දාගෙන ගිය දෙන්නෙක් තාම රිමාන්ඩ්. පෙට්‍රල් බෝම්බත් සමග අසුවූ අයට ඇපත් දීලා. හරකෙක්ගේ කපපු බෙල්ලයි, කකුල් හතරයි පන්සල ඉස්සරහට ගෙනත් දාපු අයට කිසිම කරදරයක් නැහැ. පුදුම වැඩක් නේද? (නදී)
මේකෙන් දේපල ජිවිත කොච්චර නම් විනාශ වෙන්න තිබ්බද? අළුයට ගිනි තවමත් හැමතැනම.(අ)
සිංහල අයව විතරක් ඇතුලට දාලා හරියන්නේ නැහැ. අන්තවාදී කල්ලිත් වහාම අත් අඩංගුවට ගත යුතුයි. නැතිනම් ඉදිරියේ රට ලේ විලක් වෙයි (නදී)
කොයි රටේ පෙට්‍රල් ද ? (නදී)
පිටින් ගෙනත් ඇදිරි නිතිය වෙලාවේ පාවිච්චි කරලා ඉතිරි ඒව වෙන්න ඇති (නදී)
එක ඇමතියෙක් ආංඩුවේ ඉන්න ගමන්ම දිගට හරහට සමස්ත සිංහල බෟද්ධ සමාජයට විතරක් හානි වෙන විදියට බීබීසියට ගතු කේලාම් කියපු සහ තව දුරටත් කියාගෙන යන හැටි හරිම නින්දිතයි. ගැටලුව සාමෙන් විසඳන්න නෙමෙයි මිනිහා රටෙන් කෑල්ලක් කඩා ගන්න හදනවා මේ ගැම්මටම. (අ)
මේකෙන් අන්තවාදීන්ට ලොකු වාසියක් වුනා. (නදී)
උත්සවයකට ගෙනල්ල වෙන්න ඇති (දී)
මුදා නොගත් ප්‍රදේශයක් වත් ද මන්දා (දී)
හා හා ජාතිවාදය ඇවිස්සෙයි නම් ගම හෙළිකරන්න එපා. (දී)
පෙට්රල් ලාබ වෙලාද?...(ස)
වැඩේ බරපතල කම තවම චන්ද වලින් වැහිලා තියෙන්නේ. (ස)