අලියා කැඩූ බිත්තියට යට වී දැරිය මරුට පොළොන්නරුව අරලගංවිල රත්මැල්තැන්න ප්‍රදේශයේ නිවසකට අද ( 04) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවසේ බිත්තියකට යට වී අවුරුදු පහක දැරියක් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි... 10 minutes ago
Y ඉස්මයිල් · 1 hour ago අද සිකුරාද ජුම්ම නමස් එකෙන් පස්සෙ අපේ අය කිසිම වැරදි වැඩකට සම්බන්ධ වෙන්න එපා.අණුවන වැඩ කළා හොඳටම ඇති.හොඳට කත්පනාවෙන් වැඩ කරන්න. (ස) Reply 0
Y රාජුන් · 1 hour ago මම පොඩිකාලේ ඉස්කෝලේ හදිසියෙන් වැහුවොත් එදාට අපි ඔක්කොටම මගුල් තමයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිකුරාද ජුම්ම නමස් එකෙන් පස්සෙ අපේ අය කිසිම වැරදි වැඩකට සම්බන්ධ වෙන්න එපා.අණුවන වැඩ කළා හොඳටම ඇති.හොඳට කත්පනාවෙන් වැඩ කරන්න. (ස)
මම පොඩිකාලේ ඉස්කෝලේ හදිසියෙන් වැහුවොත් එදාට අපි ඔක්කොටම මගුල් තමයි.(නදී)
මේ දේවල් නිසා දරුවන්ගේ අධ්‍යාපනයටත් පාඩුවෙනවා (නි)
අපරාදේ පොඩි අයගේ අනාගතේ. (නදී)