නිට්ටඹුව පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් තරුණයකු මිය යෑම සම්බන්ධ මරණ පරීක්ෂණ තීන්දුවට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා කියයි.