ආබාධිත සෙබළකු වෙනුවෙන් නිවසක් ඉදි කිරීම සඳහා මුන්දලමට ගිය ඉංජිනේරු බළකා සෙබළෙක් මන්ද මානසික දැරියක(15) කෙළසී යැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.

දැරියගේ මව  පැමිණිල්ල කැර ඇත.