පුත්තලම නගරයේ  සිංහල සහ මුස්ලිම් බොහෝ කඩ සාප්පු සිරිත් පරිදි විවෘත කැර තිබිණි.එහෙත් පුුත්තලම නගර සීමාවෙන් ඔබ්බෙහි තිල්අඩියේ හා රත්මල් යායේ කඩ වසා තිබිණි.

සර්ව ආගමික නායකයන් එක්ව පැවසුවේ කළු කොඩි ඔසවා, කඩ වැසීමෙන් සිදුවන්නේ නැවත ප්‍රශ්න ඇවිස්සීම බවයි.