බණ්ඩාරගම රයිගම්පුර සිංහල මුස්ලිම් එකමුතු ක්‍රීඩා සමාජය අලුත්ගම හා බේරුවල  ගැටුම්වලින් අවතැන් වු මුස්ලිම් ජනතාවට අද දිවා ආහාරය පිරිනැමීය.

 අටුළුගම මීගහමුල්ල මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පුජක මවුලවි ජලීල් මහතාට  ක්‍රිඩා සමාජයේ සභාපති  නිමල් පෙරේරා හා සම සංවිධායක ඒ චන්දන මහත්වරු එම ආහාර බාර දුන්හ.