පසුගිය දින තුනේ නිවාස හා කඩ සාප්පුවලට සිදු වූ හානි පිළිබඳ පැමිණිලි 150කට ආසන්න සංඛ්‍යාවක් අලුත්ගම පොලිසියේ සටහන් වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
මේ අතර එම දිනයේ කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අලුත්ගම පැත්තට ගිය පිරිසක් ගැනද ඔවුන් ගිය කාරණාව ගැන ද පොලිසිය සොයයා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අලුත්ගම පැත්තට ගියේ අර ධර්ම සංගායනාවට. කොළඹින් විතරක් නෙමෙයි. බොහෝ ප්‍රදේශවලින් වැඩම කලා.(අ)
පැමිණිලි අපක්ෂපාතිව විභාග කළ යුතුයි, අගතියට පත් පාර්ශවයන්ට වන්දි ලබාදීමට කටයුතු කළ යුතුයි. (දිල්)