වටරැක විජිත හිමියන්ගේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් අභයන්තර තුවාල ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එසේ කරන බවත් කොළඹ ජාතික රෝහල කියයි.
ඒ හිමියන් මත් ගතියෙන් සිටින බවත් කිසියම් පිරිසක් ඒ හිමියන් බොල්ගොඩ ගඟ අයිනට දමන්නට පෙර මත් කැර ඇත්දැයි සැකයක් පවතින බවත් රෝහල් පොලීසිය සඳහන් කරයි. මෙතෙක් කට උත්තරයක් ලියා ගැනීමට පොලීසියට නොහැකි වි ඇත.
විජිත හිමියන්ගේ හිසේද සුළු තුවාල ඇති බවත් ජනනේන්ද්‍රියේ බ්ලේඩ් පහර කිහිපයක් ඇති බවත් ඒත් ඒ හිමියන්ට කිසිදු ජීවිත අවදානමක් නැති බවත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්දියට අදාළ පාර්ශව වහාම ඇත අඩංගුවට ගන්න ලෝකෙම බලා ඉන්නවා (දී)
මේකත් තවත් නාට්‍යයක කොටසක් (දී)
මුදල් තන්හාවට නේද මෙහෙම කරගෙන තියෙන්නේ.(නදී)
ඔන්න ඔහොමලු උනේ (දී)
සෝම හිමියන් මේ චීවරධාරියා ගැන නියම ඇත්ත හෙලිකලා.(දී)
ඉක්මනින් රෝහල් ගත කල එක නම හොදයි (දී)
සමාජය කෙකෙහි මගේ ඒ තරම් පැහැදීමක් නැහැ (දී)
වෙන තුවාල නැද්ද (දී)
මේක හරිද වැරදිද කියන්න කව්රුත් දන්නවනේ (නදී)
මේක නාට්‍යයක් රටේ නොවෙයි ප්‍රශ්නයක් (දී)
මොකද්ද (දී)
තිරිසන් සංස්කෘතියක් බිහිවුනේ කොහොමද කියල හිතන්න කාලය ඇවිත්. (නදී)
මේ වැඩේ කව්ද කළේ? කා පිටින් දාන්නද ? (නදී)
විජිත හිමියන්ට සිදුවූ මෙම අපරාධයට වගකිවයුතු වන්නේ කවුද? (නි)
මොනවා වුණත් මේත් අපි වගේම මිනිස් ජීවිතයක්. වැරදි කා අතිනුත් වෙනවා. ඒත් චීවරයකට මෙහෙම සළකන එක වැරදියි (නි)
කවුද මේ වැඩේ කළේ? කවුරු කළත් හරිම කැත වැඩක් (නි)
මේවා දැකලා අපිට හිනාවෙන්න බලාගෙන සිටින අය කොහොම හිනාවෙනවා ඇද්ද? (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)
විජිත හිමි යනු එඩිතර ජාතික කැක්කුමක් ඇති හිමිනමක් ලෙසයි මම නම් දකින්නේ (නි)
අනේ ඔබ වහන්සේට වෙච්ච දෙයක් (දී)
ලෝකය විනාශ වීමට කලින් සිද්ද වෙන ලකුණු තමා වෙන්නේ තව බොහෝ දේවල් ඉදිරියට වෙන්න පුළුවන් ලෝකයේ සෑම මනුශ්ශයෙක්ම පිරිහිලා තියෙන්නේ (දී)
චේතනාව තමයි මේ සෑම ක්‍රියාවකටම හේතුවෙන්නේ (නි)
එන්න එන්නම දවසින් දවස ජන සමාජය පිරිහෙනවා (දී)
ඒ වගේම මෙවන් අපරාධයක් කලේ කවුද කියලා හොයන්න පරීක්ෂණයක් තියන්න (දී)
ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා! (නි)
කාටවත් නොදැන දොස් කියන්න එපා (දී)
රටක විවිධ මත විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන් නමුත් මේ තරම් උග්‍ර වෙන්න හොද නැහැ (දී)
අනේ වන්නිලා ඇත්තන්වත් පරිස්සන් කරගන්න කියන්න. නැත්නම් මොන මොන දේවල් වලට හානි කරලා ගෙනල්ල කොළඹ පැත්තේ දාල යයිද දන්නේ නැහැ. (මොකද එතුමා ඉන්නෙත් මහියංගනේට ටිකක් එහානේ) (නදී)
මිනිස්සු මිනිස්සුන්ව තේරුම් නොගත් අවස්තාවක් විදිහටයි මම මේක දකින්නේ (දී)
මෙම ක්‍රියා අනුමත කරන්න බැහැ. නරක පුර්වාදර්ශයක්. හැගීම නොව බුද්දිය ඉස්මතු විය යුතු අවස්ථාවක් (නදී)
කළු අරලිය ටෙලි නාට්‍ය පටන් අරන් (නදී)
දැන් කාටද ගහන්නේ ? (නදී)
ඊයේ ඔහුට...අද මට... හෙට ඔබට... (නදී)
මේක ලොකු ෆිල්ම් එකක පොඩි දර්ශනයක් පමණි. හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට (නදී)
අපේ රට කියන්නේ ලෝකයම ආදර්ශයට ගත්තු රටක් රාවනා රජුගේ කාලයේ (දී)
හාමුදුරුවන්ට දැන් කොහොමද (දී)
බොදු දහමට අනුව අවවාද අනුශාසනා කරගෙන හිටිය නම් මේ වහන්සේට ඕහොම දෙයක් නොවෙන්න තිබුණා. (ස)
ප්‍රතිචාර දාන්න තව ඕනෑ තරම් (නදී)
හැමදේම විහිලුවට ගන්න එපා සමනල. (දී)
මේ හිමියන්ට ඉතා තදින් පහරදිලා (දී)
ඇවිලෙන ගින්නට පිදුරු දානවද, දාගන්න හදනවද? (නදී)
මේකටනම් අධිකරණ කෙලින්ම සහ සම්භන්ධ වෙලා වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ (දී)
හාපොයි කවුද උන්නාන්සේට මෙහෙම කළේ? (නදී)
හරිම සන්තෝසයි. ඔන්න අපිත් දැන් ඇෆ්ගනිස්තානේ, ඉරාකේ, පකිස්තානේ ගානට ඇවිල්ලා. කිසිම විකල්ප අදහසක් කියන්න බැහැ කිව්වොත් වෙන්නේ මේක තමයි (නදී)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඇත්තටම මේ කල වැඩේ නම් අනුමත කරන්න බැහැ (දී)
බලන්නකෝ දැන් ලංකාවට වෙන දේ මේ පිස්සෝ ටිකකට නටන්න ඉඩ දීලා. මන් එක උදාහරණයක් දෙන්නම්,මගේ යාළුවෙක් එයාගේ පෙස් බුක් එකේ ගව ගතනයට විරුද්දව එක එක දේවල් දැම්මා,වැඩේ කියන්නේ එහෙම දාපු දවසෙම ඒ යාලුව හරක් මස් ගෙනල්ල උයන් කෑවා. ඔන්න ඕකයි සබැ තත්වය. අපේ ගොඩක් මිනිස්සු ,කරන්නේ එකක් ,කියන්නේ තව එකක් (නදී)
කවුද මේ වැඩේ කලේ (දී)
සෝම හිමියන්ගේ වීඩියෝ බලන්න (නදී)
ලංකාවේ මිනිස්සු මෙච්චර පහත් වැඩ කරන්නේ ඇයි (දී)
වටරැක හිමිට පහර දීම හෙලා දකිමු. මට බය ස්කෑන් එකේදි තව මොනවා අහුවෙවිද කියලා. කවුද හිමියන්ට මත් ජාතියක් පෙව්වේ. පොලීසිය නිදිද ? (නදී)
සමාජයට මෙවන් විපත් නැවත නොවේවා (දී)
රසිකා ඔයාට හොඳ අවස්ථාවක් (නදී)
කුමක්ද කරන්න උත්සාහ කරලා තියෙන්නේ (දී)
පෞද්ගලික පලි ගැනීමක් වෙන්න බැරිද (දී)
මගේ ශෝකය හිමියනි ඔබට , (දී)
මොනවා කරලද දන්නේ නැහැ (දී)
අධිකරණ පරීක්ෂණයක් එනතුරු කාටවත් විරුද්දව ඇගිල්ල දික් කරන්න එපා (දී)
කාට කියන්නද මේවා (දී)
දැන් තත්වය මොකද්ද ඒ හිමියන්ගේ (දී)
දැන් කාටද පහර දෙන්නේ? (නදී)
ජීවිතේට නොහිතපු දේවල්නේ දැන් වෙන්නේ (දී)
බුදු දහම අනුගමනය නොකර රැක ගන්න කියල ඔහොම කලොත් බුදු දහම නැත්තටම නැති වෙනවා (නදී)