කොත්තමල්ලි බව කියමින් ගෙන් වු රුපියල් දොළහමාරක් පමණ වටිනා සිගරට් ලක්ෂ 45 ක් තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගු ආදායම් අධික්ෂණ අංශය විසින් අද (18) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබිය.
ඩුබායි සිට අඩි විස්සේ කන්ටේනරයකින් මෙම දුම්වැටි ගෙන්වා ඇතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිසුන් මෙහෙම වංචා කරන්නේ? (නි)
ණයවර ලිපි විවෘත කළ අය සොයන්න . අමාරු නැහැ නේද ? (නදී)
පසුගිය කාලයේදීත් වුනේ මේ දේමයි. ඕව ඔය සද්දෙ දාල ඇල්ලුවට වැඩක් නැහැ. ඕව ලංකාවට ගෙන්නේ කවුද කවදාවත් අල්ලන්නේ නැහැ. ඔන්න බලන්න බොරුද කියල.(දිල්)
ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි (නි)
මොනතරම් අපරාධද මේවා? (නි)