දිගින් දිගටම මුස්ලිම් වැසියනට එල්ලවන බලපෑම් වලට විරෝධය පා අද (19) කඩ සාප්පු වසා හර්තාලයට එක් වන්නැයි ඉල්ලමින් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (18) කොම්පඤ්ඤවීදිය කඩවලට පත්‍රිකාවක් බෙදා දී තිබිණි.
තරුණයකු පැමිණ පෙර දින සවස එම පත්‍රිකාව දුන් බව කොම්පඤ්ඤවීදිය කඩහිමියෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නෑ (දී)
අපිත් අපේ අවශ්‍යතා සපුරා ගැනීමට වෙනත් කඩවලට යමු. එතකොට එයාලට හැමදාම කඩවල් වහගෙන ඉන්න වෙයි.(නදී)
හැමදාම වහල තියන්නකෝ. (දී)
මේකෙන් කළු කඩයක් බිහිවෙයි ද ? (නදී)
මෙවන් තත්වයක් ලංකාවේ යලි ඇති නොවේවා (දී)
මේක සාමකාමී වෙන්නේ කොමද අනිත් මිනිස්සුන්ට බලෙන් වස්සනවා නම්.. ආණ්ඩුවක් ඉන්නේ අහවල් එකටද? සිංහල අය කල නම් ජාතිවාදී කියාවි (අ)
මංගල පුතේ වචනය වැරදුනාද මන්දා (නදී)
ඔය කඩ ඇතුළේ තිබෙන කෑමබීම වලට මොකද වෙන්නේ? ඒවා නරක් වෙනවනේ (නි)
ඇයි මෙහෙම කරන්නේ? (නි)
මේ ප්‍රශ්න වල අවසානයක් දකින්න කැමති නැද්ද? (නි)
මනෝජ් ජාති වාදේ අවුස්සන්න එපා . එහෙම වෙන්න බැහැ . මම කලිනුත් කිව්වේ වහන්නත් අයිතිය තියෙනවා අරින්නත් අයිතිය තියනවා .අනික කඩ වැහුවේ පල්ලි යන්න.(නදී) .
මස් කඩ, රටබීම කඩ නම් වහන්න එපා (නි)
අනේ! ඔන්න ඔහේ ඕවා ඇරලා දාමු. (නි)
මුස්ලිම් සහෝදරයන්ට එයාලගේ කඩ වහන්නත් අයිතිය තියනවා අරින්නත් අයිතිය තියනවා ඕන වෙලාවක ඕන කෙනෙකුට (නදී)
මෙහෙම තුණ්ඩු දුන්නහමත් කඩ වහනවද? එතකොට අපිටත් බැරිද දන්නෙ නැහැ තුණ්ඩුවක් දීලා බඩු ගන්න? (නි)
ආයි තුන්ඩු වලින් කඩ වහන සෙල්ලම පටන් අරගෙන වගේ. ආඩම්බරයි (නදී)
මෙි හර්තාල් වලට උසාවි නියෝග ගන්න බැරිද නිතිය ගැන දැනුමක් නැති නිසා ඇහුවෙි (නදී)
නිශාන්ත කිවුවා හරි (නි)
දින කියක් කඩේ වහනවද? අහන්නේ වහන්ඩ කලින් බඩු ටිකක් ගන්ඩ (නදී)
මේවට තහනම් නියෝග ගන්න කවුරුත් නැත්ද? (නදී)
මේ වෙලාවේ සියලුම ෆේස් බුක් අවහිර කර ඇත (නදී)
මේ ප්‍රශ්නය අපි දැන්වත් අවසන් කරමු. ඇයි මෙහෙම මේ දේවල් දික්ගස්සන්නේ? (නි)
අද වහන කඩවලට බිස්නස් ඕනේ නැතිව ඇති. අපි ඒ කඩවලට නොගිහින් ඉමු. (නදී)
තරුණයා අර පෙරමුණේ සාමාජිකයෙක්ද ? (නදී)
ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය (දී)
මේ හෙඩිම දැක්කාම ඇඟ හිරිවටෙනවා (දී)
මේ දේවල් නිසා සාමාන්‍ය ජන ජීවිතයට මොනතරම් නම් කරදර ඇද්ද? (නි)
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහස අපේ රටේ තිබියදීත් ඇයි මෙහෙම ප්‍රශ්න ඇතිකර ගන්නේ? (නි)
ආයෙත් ලෙඩක් දාන්නද ? (නදී)
පිස්සු වැඩ නොකර තමන්ගේ ව්‍යාපාර කරගෙන සාමයෙන් ජීවත් වෙමු. (නි)
අපි අද වහන කඩ වලින් බඩු නොගෙන ඉඳිමු. රටේ සැමටම් නීතිය පොදු විය යුතුයි. සියලුම හර්තාල්, උද්ඝෝෂණ නැවැත් විය යුතුයි (නදී)
ඔහේ වහ පුවාවේ , එයාලට ඕන දවසක කඩ අරියි. අපි වෙන කඩ වලින් ගමු (නදී)
මේ ප්‍රශ්න වලට කඩ පළි නැහැනේ. ඔන්න ඔහේ ඕවා අපි අමතක කරමු (නි)
රට පාලනය කරන්න රජය ඉන්න බව මේ අයට දැන්නුවානම් හොඳයි වගේ (නදී)
මුස්ලිම් සහෝදරයන්ට එයාලගේ කඩ වහන්නත් අයිතිය තියනවා අරින්නත් අයිතිය තියනවා ඔනවෙලාවක ඕන කෙනෙකුට .නිකන් ජාති වාදේ අවුලන්න එපා .(දී)
කොහොමත් දිගටම කඩ වහන්න බැහැ (දී)
පාඩුව වහන කඩවල අයිති කරුවන්ටම තමා,සිංහල වෙළඳ සල් කොළඹ නම් ඕනෑ තරම් තියනවා. (ස)
ඉතින් ඒ කඩවල් වලින් නොගෙන ඉන්නව අපි. ඕන තරම් සිංහල කඩ තියෙන්නේ. අපිට පාඩුවෙයි දැන් එහෙනම්. (ස)
ගහ මරා ගන්නේ නැතුව මේවගේ පොඩි විරෝදයක් පෙන්නුවට අවුලක් නැහැ. (නදී)
මෙවැනි ක්‍රියා කරන අය ජාතිවාදියෝ නොවේද? (නදී)
කඩ අරින වහන එක කඩේ මුදලාලිගේ වැඩක්. එ්ක එයාට ඕන හැටියට කරගන්න අයිතියක් තියෙනවා. (නදී)
එහෙනම් කරලා බලන්නකෝ... ප්‍රභාකරන්ටත් වැරදුනේ ඔතන තමා. (නදී)
මම වැඩකරන්නෙ ආමර් වීදියෙ සිංහල කඩේක. අද අපි උදේ ඇරලා 11 වෙද්දි වැහුවා. අපේ අනිත් සිංහල කඩ ටිකත් වැහුවා. වහපන් කියලා අපේ අනිත් කඩවලට කෝල්ස් ඇවිත්. උන් වහද්දි අපිට විතරක් ඇරන් ඉන්න බෑ.අපිත් වැහුවා. පොලීසියෙ අය නිකන් ඇවිද ඇවිද ඉන්නවා. නිකමටවත් ඇවිත් කිවුවෙ නෑ කඩ අරින්න අපි ආරක්ෂාව දෙන්නම් කියලා. (නදී)
දැක්කද ඒ මිනිසුගේ එකමුතු කම. අපේ එක ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් අපිට වෙච්ච දේවල් ගැන කතා කරාද ? (නදී)
ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන් කොහොමත් වහනවා (නදී)
අපෝ වැහුවට කන්න සල්ලි නැතු උනාහම කඩවල් අරිනවා (නදී)
ඉතින් ඒකෙන් කාටද පාඩු වෙන්නේ? (නි)
බොහොම හොදයි දැන්වත් පාරිභෝගිකයන්ට පුලුවන් මිට පස්සේ දිගටම බඩු ගන්න සුදුසු කඩ මොනවද කියල හදුනා ගන්න. (නදී)