මුහුද දැඩි ලෙස රළු වීම නිසා අම්බලන්ගොඩින් හා හික්කඩුවෙන් බෝට්ටු 350ක් පමණ අදත් මුහුදු නොගිය බව ධීවරයෝ කියති.
මේ අනුව මාළු මිල නොසිතූ අයුරින් වැඩි වී ඇත.
අද තලපත් කිලෝව රුපියල් 1110ක් විය. බලයා කිලෝව රුපියල් 680ක් විය. කෙළවල්ලා කිලෝව ද ඊට මදක් වැඩියෙන් අලෙවි විය. මාළු හිඟයක් ද පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු නොකෑවයි කියලා මැරෙන්නේ නැහැනේ.කොහොමත් කලින් තිබ්බ මිල ගණන් හැටියට මිනිස්සු මාලු කෑවා නෙමෙයි ලෙවකෑව නේ. (ස)
අම්මෝ ඈගේ මාළු නටනවා (නදී)
හරියට මාළු මිල තීරණය කරන්නේ කෑම දීල හදපු මාලු වගේ නේ (නදී)
ෆේස් බුක් බ්ලොක් කරල නේද? ඇයි මොකක් හරි හංගන්න ලොකු සිද්දියක් වෙලාද? (නදී)
මාලු ගැන කියනකොට ෆේස් බූක් ගැන කතා කරනවා. පිස්සු ලෝකයක්. (නදී)