රුවන්පුර බොදු සංවිධාන එකමුතුව රත්නපුර නගරයේ දී ජුනි 23 දි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය පැවැත්වීම වළක්වමින් රත්නපුර මහේස්ත්‍රාත් කේ ඩී එල් සමන් කුමාර මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම විරෝධතා ව්‍යාපාරයට ඉඩ දුන්නොත් මහජනතාවට සහ දේපොළවලට හානි සිදුවිය හැකි බව සඳහන් කර රත්නපුර පොලිසිය කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් බොහොම හොඳයි. මොකටද අපි අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්නේ? (නි)
රටට අයහපතක් වෙනවා නම් ඒ කිසිවකට ඉඩදෙන්න එපා (නි)
කාලෝචිත තීරණයක් (නි)
මෙය ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න (නි)
කාලෝචිත තීන්දුවක් (දී)
ලංකාවේ බුදු දහම අනුව ජීවත්වන අය කී දෙනෙක් ඉන්නවද? (නදී)
බෞද්ධයාට ප්‍රශ්න තිබෙනවා තමයි. හැබැයි ඒවාට විසදුම් සොයන්න මිනිසුන්ට ගහලා, කඩ ගිනිතියන්න යන එක නෙමෙයි වැදගත්. ඒවට හරියට බලා තීරණ අරගන්න ඕනෑ (නි)
අධිකරණයට මගේ ගෞරවය! (නි)
ඇත්තටම දැන් නම් ඕනවට වැඩියි නේද? (නදී)
දුර දිග නොබලා කරන කියන දේවල් නිසා නැතිවෙන්නේ බුදු දහමේ සහ මව් බිමේ ප්‍රතිරුපයි (අ)
ගෞරවනීය තීන්දුවක් (නදී)
මේ කට්ටියගේ වැඩ වලින් අයෙත් ලංකාව අනාරක්ෂිත රටක් කියල සංචාරක පැමිණීම පහලට වැටෙනවා. එකෙන් ජීවත් වෙන අපිට තමා පහර වදින්නේ. (අ)
මෙහෙම් නියෝගයක් ගැන ඇහෙන එකත් සතුටක්. (අ)
සිංහල ජාතියේ අවසානය වැඩි ඈතක නැති බැව් පේනවා. අද ඉන්නේ සිංහල නම් තිබුනට කිසිම ජාතික හැගීමක් නැති අයයි (නදී)
නීතියට හිස නමන්න ඕනේ (දී)
අනේ සමාවෙලා පාරේ ඩිංගක් ඉඩ දෙන්න . හදිස්සියකට යන්නේ. (ස)
නැගෙනහිර විරෝදයටත් මෙහෙම නියෝගයක් ගත්තේ නැත්තේ ඇයි...? (අ)
අපගේ ජාතිය ලැබුවා වූ අභාග්‍යමත්ම තීන්දුව මෙයයි. මහා ජාතියට රැස්වීමක් තියල ජාතියේ ප්‍රශ්ණ කතා කරන්න බැරි ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. (නදී)
නැගෙනහිර විරෝදයටත් මෙහෙම නියෝගයක් ගන්න රැස්වීමක් තියල ජාතියේ ප්‍රශ්ණ කතා කරන්න බැරි ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව. (නදී)
තිමිර, කරුණාකරලා කියන්න බෞද්ධයාට ඇති ප්‍රශ්න. නොදන්නා නිසයි අහන්නේ. හැබැයි ජීවත් වෙන හැම මනුස්සයටම ප්‍රශ්න තියෙනවා. ජාතිය,කුලය ආගම් ගැන අමතක කරත්..ඒක හැම කෙනාටම පොදුයි. (නදී)
බොහොම හොඳ තීරණයක් (නි)
අවැඩක් වන සියලු දේ නවතා දමමු (නි)
සමන් සිංහල කියන්නේ ගොවි, කරා, පදු හකුරු, රොඩී මේ සේරම නේද? මම රොඩී මම කැමතියි මේ සටනට නායකත්වය දෙන්ඩ' ඔයාල කැමතිද? (නදී)
අපේ පුංචි රට නැවතත් පෙර තිබුණ තත්ත්වයට ගෙන එමු (නි)
සමාන නීතියක් හැමදෙනාටම තියෙන්න ඕනෑ. (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
බොහොම වැදගත් තීරණයක් (නි)
බොහොම හොඳයි (නි)
හොඳ වැඩක් (නි)
ශ්රී ලාංකිකයෝ වෙනුවෙන් අදහස් දක්වන අයට ස්තුතියි. කරුණාකර කුලවාදය ගෙනෙන්න එපා. අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ. සිංහල අපිව ජාතියක් වශයෙන් විනාශ නොකර සාමයෙන් සිටීමට කැමති අයත් අපේම අය වශයෙන් සලකනවා.(නදී)
මුළු රටටම බලපාන පරිදි රටට අවැඩක් වන ආකාරයේ රැස්වීම තහනම් කළයුතුයි. (නි)
ඉතා හොඳ තීරණයක් (නි)