මඩකලපුව නගර මුස්ලිම් වෙළඳ සංගමයේ සභාපතිගේ නිවසට ඊයේ (19) අලුයම 12.15 පමණ කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
හර්තල් නොපවත්වා කඩ විවෘත කරන ලෙසට පෙරේදා (18) රාත්‍රි 11.30 ට පමණ ඔහුගේ ප්‍රධාන වෙළද සංගමයේ ව්‍යාපාරිකයින්ට ජංගම දුරකතන කෙටි පණිවිඩයක් යැවීමෙන් පසු එම්.කේ.එම්.කලීල් යන මෙම ව්‍යාපාරිකයාගේ කාත්තන්කුඩි 4,විදුලි බල මණ්ඩල පටු මගේ ඇති නිවසට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ බව කාත්තන්කුඩි පොලිසියට පැමිණීල්ල කර ඇති අතර පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද කෙලින් තියන පිරිමියෙකුට කොඳු ඈට පෙළක් නැති පෙනුමෙන් පිරිමි, එත් හදවතින් ගැහැණු ටිකකගෙන් බාල අංශයේ අබියෝගයක්. (අ)
මොනවා නැතත් මස්කඩ , රටබීම කඩ නම් වහන්න එපා (නි)
කඩ වැසීමෙන් කොපමණ ව්‍යාපාරික පාඩුවක් වෙනවාද? (නි)
දැක්ක නේද දැන් කාත්තන්කුඩියේ අහිංසකයින්ටත් ඉන්න දෙන්නේ නැහැ (නදී)