මොණරාගල - පහතඅරාව ලංගම බසයේ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනකු මිය ගොස් තවත් තරුණයකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
තරුණයන් තිදෙනා එකම යතුරුපැදියෙන් තෙනගල්ලන්දේ සිට මොණරාගලට එමින් සිටි බව ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සිදුවුණේ අපේ නිවස ආසන්නයේදී.... (නි)
අයියෝ උදේම අහන්ඩ ලැබුනේ දුක් බරම ආරංචි. මිය ගිය තරුණයන්ටත් නිවන් සුව ලැබේවා (නදී)