කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් වසර එක හමාරක පමණ සිට රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෝ අභියාචනාධිකරණ නියෝග පරිදි ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය විසින් ඇප පිට මුදාහරිනු ලැබූහ.
රංගන කුමාර පෙරේරා සහ අශේන් චතුරංග යන විත්තිකරුවන් මුදා හරිනු ලැබුවේ රුපියල් තුන් ලක්ෂයක මුදල් හා විසි ලක්ෂයක ශරීර ඇප දෙකක් මතය.
ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මහාධිකරණය භාරයේ තැබිය යුතු බවටත්, සෑම මසකම අවසන් රාජකාරි දිනයේ මහාධිකරණ රෙජිස්ටාර් හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හසිත මඩවල ඝාතන සැකකරුවන්ට ඇප
චානක Thursday, 19 June 2014 04:35 PM
ලංකාව ලෝකේ ඉදිරියේ රනින් බබලවන්නයි අපි උත්සහ කරන්න ඕනේ (දී)
සමන් ජයසිංහ Thursday, 19 June 2014 05:02 PM
මොනවා කියන්නද, අනේ මන්දා.....! (නි)
ඉන්ද්‍රජීව Friday, 20 June 2014 06:47 AM
වරදක් කර ඇත්නම් කවදා හෝ ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් හිමිවේ (නි)
පිටිගල Friday, 20 June 2014 02:28 PM
අසාධාරණයට පාත්‍ර වුන වැඩි දෙනෙකුට අද තියෙන්නේ ස්වභාව ධර්මයේ නැත්නම් දෙවියන්ගේ පිහිට පමණි.(නදී)