රුපියල් කෝටියක් පමණ වටිනා වල්ලපට්ටා කැබැලි තොගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.
අත් අඩංගුවට ගනු ලැබූ වල්ලපට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 13 කි.
සැකකරු අද අලුයම 3.30 ට පමණ ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන්යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ශාකය ඇයි රට තුල ව්‍යාප්ත කරන්න බැරි. හොඳ ආදායම් මාර්ගයක් නිසා මේවා රටට හදුන්වා දුන්නා නම් නේද හොඳ ? (නදී)