වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 11 hours ago
Y ජනා · 1 hour ago ජනාධිපති තුමනි යල් පැනගිය නීතිය සංසෝදනය කරන්න දැන් වෙලාව හරි. සෞදි නීතිය හෝ ඊටත් ඉහලින් දැඩි දඩුවම්, අනාගත පරපුර ගැන සිතා එසේ කරන්න (නදී) Reply 0
Y සරත් පර්ත් · 1 hour ago මහජනයා තුළ පොලිසිය කෙරෙහි තිබු විශ්වාසය පිළිගැනීම බිංදුවටම බැහැලා දැන්. දැන් ඔවුන්ව මිනිසුන්ට පෙනෙන්නේ තරහකාරයන් නැත්නම් හතුරන් වගේ. වගකිවයුත්තන් නොපමාවම පිළියම් යෙදිය යුතු කාලය පැමිණ ඇත. (නි) Reply 0
Y අනුර ශාන්ත · 1 hour ago පොලීස් රාළහාමිලා දෙන්නට ඇසිට් ගැහුවා වගේම ඇසිට් ගහපු අයටත් ඇසිඩ් කෝප්පයක් අතට දීලා නාගනිල්ලා කියන්න ඕනේ. (නදී) Reply 0
Y ශාන්ති · 1 hour ago උසාවි භූමියේදී ඇසිඩ් ගහන්ඩ තරම් මේ මිනිස්සුන්ට කොහෙන්ද මෙහෙම බලයක්. මේක පුදුම ලෝකයක් (නදී) Reply 0
Y සමිත් · 1 hour ago හැම මනුස්සයෙක්ම අසාධාරනය ඉවසන්නේ නෑ. පොලිසිවල අහිංසක සිවිල් මිනිස්සුන්ට කොච්චර වැරදි වෙනවද? නිකරුනේ දඩ ගහනවා, නඩු දානවා. සමහර මිනිස්සු වැරදි නැතුව ඇප ගන්න මාස 10-12 නිකරුනේ හිරේ ඉන්නවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් ඔය ඇසිඩ් ගහපු දෙන්නගේ තත්වේ මොකක්ද. (දී)
මොනවද මේ වෙන්නේ? (නි)
කලකිමක් පමණි මට තියෙන්නේ (දී)
ජනාධිපති තුමනි යල් පැනගිය නීතිය සංසෝදනය කරන්න දැන් වෙලාව හරි. සෞදි නීතිය හෝ ඊටත් ඉහලින් දැඩි දඩුවම්, අනාගත පරපුර ගැන සිතා එසේ කරන්න (නදී)
එදා අර රැස්වීම තහනම් කරපු එකටද? (නදී)
මහජනයා තුළ පොලිසිය කෙරෙහි තිබු විශ්වාසය පිළිගැනීම බිංදුවටම බැහැලා දැන්. දැන් ඔවුන්ව මිනිසුන්ට පෙනෙන්නේ තරහකාරයන් නැත්නම් හතුරන් වගේ. වගකිවයුත්තන් නොපමාවම පිළියම් යෙදිය යුතු කාලය පැමිණ ඇත. (නි)
පොලීස් රාළහාමිලා දෙන්නට ඇසිට් ගැහුවා වගේම ඇසිට් ගහපු අයටත් ඇසිඩ් කෝප්පයක් අතට දීලා නාගනිල්ලා කියන්න ඕනේ. (නදී)
උසාවි භූමියේදී ඇසිඩ් ගහන්ඩ තරම් මේ මිනිස්සුන්ට කොහෙන්ද මෙහෙම බලයක්. මේක පුදුම ලෝකයක් (නදී)
නීතිය ඇති (ක්‍රියාත්මක නොවන ) රටක මේක සාමාන්‍ය දෙයක්.(නදී)
ඒ ගමන පොලිසියෙත් ප්‍රශ්න! (නි)
මාවනැල්ල, රාත්‍රිය මුර කරන පොලිස් නිලධාරීන් ද? (නදී)
හැම මනුස්සයෙක්ම අසාධාරනය ඉවසන්නේ නෑ. පොලිසිවල අහිංසක සිවිල් මිනිස්සුන්ට කොච්චර වැරදි වෙනවද? නිකරුනේ දඩ ගහනවා, නඩු දානවා. සමහර මිනිස්සු වැරදි නැතුව ඇප ගන්න මාස 10-12 නිකරුනේ හිරේ ඉන්නවා.(නදී)
මොකද්ද මේ මගේ රටට වෙලා තියෙන්නේ (දී)