තමාට ජීවිත තර්ජන ඇතැයි මාස එක හමාරකට පමණ පෙර ප්‍රාදේශීය මන්ත්‍රී වටරැක විජිත හිමියන් දුරකතනයෙන් දැන්වූ බව මයියංගනය ප්‍රාදේශීය සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතා කියයි.
ඒ හිමියන් අද රැස්වීමත් සමඟ ප්‍රාදේශීය සභා රැස්වීම් දෙකකට සහභාගී වී නැතැයි ද, නොදන්වා තෙවරක් සහභාගී නොවීම මන්ත්‍රීකම අහෝසි වීමට හේතුවක් යැයි ද ඔහු කීවේය.
වටරැක විජිත හිමියන් ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පවත්වද්දී බොදු බල සේනාව බාධා කළැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතමි. (දී)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
කර්මය අනුව පලය ලැබේ (අ)
අපි නොදන්නා පැත්තක් නෙවේ. දන්න අපිට කියාගන්න බැරි පැත්තක් තියෙනවා. (නදී)
මේකේ අදහස් දාන අයගේ ඔලුව හොඳ නැද්ද? ඉක්මන් සුවය පතන්න කවුරුවත් ලෙඩ වෙලාවත් ගුටි කලාවත් නෑ මෙතන..(ස)
බුදුන්වහන්සේට නිගනොකොට දහමේ යෙදෙනවානම් හාමුදුරුවරු !!!!! (දී)
ඔබ වහන්සේ කල්පනාවෙන් වැඩකරන්න (නි)
මේ හැමදුරුවෝ වැරදි ,මොනවා උනත් තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් පෙනීසිටිය යුතුයි , මෙතුමන් හිටියේ තමන්ට කන්න දුන්න සිංහල බෞද්ධයන් සමග නෙමේ ,,, ඔය පලදෙන්නේ කර්මය ඕකෙන් ගැලවෙන්න බැහැ, හැම සිංහලයෙකු ම තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි , මුස්ලිම්,හින්දු අය එහෙම කරනවා (දී)
රටේම උදවිය තේරුම් ගනීවි මේ සිදුවුණ දේ.... (නි)
මට නම් හාමුදුරුවෝ ගැන දුකයි (නි)
ස්වාමීන් වහන්සේට සිදුකල නින්දිත ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.(නදී)
රටේ තත්ත්වය ගැන ඉතා කණගාටු වෙමි. ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
වැරදිකරුවන්ට නොපමාව දඩුවම් ලබාදෙන්න (නි)
මරණ තර්ජන තිබුණා නම් ඒ ගැන මීටවැඩිය සොයාබලන්න තිබුණා නේද? (නි)
මේ හිමියන්ට පොලිස් ආරක්ෂාවක් තිබුණා නේද? (නි)
අනේ මන්දා! කවදා ඇසූ දේවල්ද මේ සිද්ධ වෙන්නේ? (නි)
හාමුදුරු කෙනෙකුට මෙහෙමද සළකන්නේ? බොහොම නරකයි (නි)
හාමුදුරුවෝ වැරදි වෙන්න පුලුවන්. එහෙත් ගැහුව එකත් වැරදියි. (නි)
හාමුදුරුවනේ, ඉවසන්න. වෛරයෙන් වෛරය කිසිදා සන්සිදෙන්නෙ නැහැ. ඔබ වහන්සේට මෙහෙම කළ අයට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙයි (නි)
මේවා දැකලා විදේශිකයින් අපිට හිනාවෙනවා ඇති (නි)
වහාම මේ ගැන නිසි පරික්ෂණයක් කරන්න. වරදකරුවන් අත්අඩංගුවට ගන්න, නීතිය හමුවට පමුණුවන්න (නි)
අද රටේ සිද්ද වෙන දේවල් දැක්කොත් ප්‍රබාකරන් ගොඩක් සන්තෝස වෙයි වගේ (නදී)
මෙය පහර දීමක්ද ? නැති නම් මටම මම ගසා ගැනීමක්ද? පොඩි දුරකද ගහලා ගෙනල්ලා දාලා තියෙන දුර. (නදී)
ගරුතර ස්වාමින් වහන්සේලාට කැපදේ තිබියදී, අයිති නැති මඟක යාමේ විපාක අද අත්විඳිනු ඇත. (නි)
ලොව ජනප්‍රියම චරිත බොහෝමයක් තමන් ඇදහූ ආගමින් අෑත් වී බුදු දහම වැළඳගත් අවස්ථා රැසක් විය. වර්තමාන ශ්‍රී ලංකාවේ උපතින් බෞද්ධයන් වීමේ භාග්‍ය ලද අය තම පටු අරමුණු වෙනුවෙන් බෞද්ධාගමෙන් අෑත්වීම කණගාටුවට කරුණකි (නි)
මෙවෙනි දේවල අපි නොදන්නා පැත්තක් තියනවා. (නදී)
බොහොම නරකයි.!! (නදී)