අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් ඇතිවීමට ඉඩ දී විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත් සභාවේත් කාන්තාන් කුඩියේ හා අඩ්ඩාලචේනේ උද්ඝෝෂණ පැවැත්වීය.
මුස්ලිම් කොංග්‍රසයේ පළාත් මන්ත්‍රී එල් එල් තවම් මහතා නැගෙනහිර පළාත් සභා සෙංකෝලය රැගෙන ගියේය. ජයන්ත විජේසේක මන්ත්‍රී යළිත් සෙන්කෝලය රැගෙන ආ පසු ආරියවතී ගලප්පත්ති සභාපතිනිය රැස්වීම ලබන ජූලි 16ට කල් තැබුවාය.
කාත්තන්කුඩියේ හා අඩ්ඩාලචේනේ කඩ සාප්පු ද වසා තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර පළාතේ සහ මුළු රටේම බෞද්ධ විරෝධී රැල්ලක් ද මේ එන්නේ? (නදී)
දැන් ඉතින් කනස්සලු වෙලා මොනවා කරන්නද? (දී)
ගින්නක් නිවනවා මිස එය ඇවිළීම වැරදියි (නි)
ඔන්න ඉතින් එක පැත්තක ප්‍රස්නයක් නිරාකරණය කරගෙන එද්දී තවත් පැත්තකින් උද්ගොසන පවත්වනවා.හරිනම් මේවා නෙමෙයි දැන් විය යුත්තේ. (දී)
මේ මිනිස්සුන්ට නොතේරෙන එකම දේ හැමෝම මනුස්සයෝ කියන එක (දී)
ඕකත් දුර දිග ගෙනි යන්න දෙන්න එපා. ප්‍රජත්රන්ත්රවාදී දේසපාලන තීන්දු ගන්ඩ. පලාත් සභාවෙන් අස් වී විරුදත්වය ප්‍රකාශ කරා නම් කොපමණ හොඳද. (දී)
ජාතිවාදය ඇති කරන්නෙ කවුද කියලා මේ දේවල් වලින් හොදට පේනවා.(නදී)
බළලුන් ලවා කොස් ඇට බෑමට සමහරු බලාගෙනමයි ඉන්නේ.(නදී)
රටේ පාලකයින් මෙහෙම කරන කොට මිනිස්සු ගැන කුමන කතාද? (දී)