වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 10 hours ago
Y නිලන්ත ගමගේ · 1 hour ago දඹුලු විහාරය සංවර්දනයට හා විහාරයට අයිති ඉඩම් ලබාගැනීමට සුමංගල හිමියන් මහත් වෙහෙසක් ගනී . අනේ හාමුදුරුවනේ විහාරය අවට ජීවත් වන වනසතුන්ගේ ආහාර,වතුර සඳහා පිලියමක් යෙදීම ඔබටම පමණි කල හැකි වන්නේ. (නදී) Reply 0
Y දිමුතු · 1 hour ago පරිස්සමින් රිලවො මේ කාලෙ පොලීසියත් එක්ක ගණුදෙනු කරන්න හොද කාලයක් නෙමෙයි (දී) Reply 0
Y සමාධි · 1 hour ago මිනිස්සු ලගවත් නැති පිළිවෙලක් මේ සත්වයා ගාව තියෙනවා. මේ සතුන්ට අනුකම්පා කරලා දැන්වත් අපෙන් වෙන විනාශය අවම කරන්න උත්සහ කරන්න.(නදී) Reply 0
Y ලක්ෂපාන · 1 hour ago මිනිසුන් වන අපෙන් ඔබලාට සිදුවී ඇති අසාධාරණයක මහත මේ පින්තුරයෙන් මනාව වැටහේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඔබලාට ඉතිරිවී ඇති අන්තිම අඟලවත් විනාශ වීමට නොදී ඔබවෙනුවෙන් යමක් ඉටුකරයි කියලයි එකම පැතුම.දීර්ගායු ලැබේව. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුලු විහාරය සංවර්දනයට හා විහාරයට අයිති ඉඩම් ලබාගැනීමට සුමංගල හිමියන් මහත් වෙහෙසක් ගනී . අනේ හාමුදුරුවනේ විහාරය අවට ජීවත් වන වනසතුන්ගේ ආහාර,වතුර සඳහා පිලියමක් යෙදීම ඔබටම පමණි කල හැකි වන්නේ. (නදී)
පරිස්සමින් රිලවො මේ කාලෙ පොලීසියත් එක්ක ගණුදෙනු කරන්න හොද කාලයක් නෙමෙයි (දී)
තිබහට තිත (දී)
මිනිස්සු ලගවත් නැති පිළිවෙලක් මේ සත්වයා ගාව තියෙනවා. මේ සතුන්ට අනුකම්පා කරලා දැන්වත් අපෙන් වෙන විනාශය අවම කරන්න උත්සහ කරන්න.(නදී)
මේ අසරණ සතුන්ට තිබහට බොන්න වතුර ටිකක් දෙන්න. පව්! (නි)
මිනිසුන් වන අපෙන් ඔබලාට සිදුවී ඇති අසාධාරණයක මහත මේ පින්තුරයෙන් මනාව වැටහේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඔබලාට ඉතිරිවී ඇති අන්තිම අඟලවත් විනාශ වීමට නොදී ඔබවෙනුවෙන් යමක් ඉටුකරයි කියලයි එකම පැතුම.දීර්ගායු ලැබේව. (දී)