පෙර දින රාත්‍රියේ සිට පැතිර යන ගින්නක් නිසා බිබිල නිල්ගල දේශීය ඖෂධ වනාන්තරයේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීහු කියති.

සුළඟ නිසා ගින්න පාලනය කිරීම අපහසු වී ඇතැයි ද ඔවුහු පවසති.