අලුත්ගම හා බේරුවල ඇදිරි නීතීය කඩ කළ නව දෙනෙක් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අාබ්දීන් මහත්මිය විසින් ජුනි 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
අලුත්ගම හා බේරුවල ඇදිරි නීතීය කඩ කළ නව දෙනෙක් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අාබ්දීන් මහත්මිය විසින් ජුනි 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු අන්තිමට විඳවන්නේ. ප්‍රශ්නය ඇති කරපු අය දැන් හොර පුසෝ වගේ හොදට කාල බිල නිදහසේ ඇති පැත්තකට වෙලා. කාගෙවත් බහකට රැවටුන මේ අය දැන් කුරු ගණන් කරනවා. මිනිස්සුන්නට සතෙක්ට වැඩිය දියුණු මොලයක් ලැබිල තියෙන්නේ මොකටද කියල දැන්වත් අපේ රටේ අය තේරුම් ගත්තොත් ආයේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. හැමදේම විසදන විදියක් ක්‍රමයක් තියෙනවා ඒ දේවල් වලින් පිට පනින්නේ නැතුව මේ උන වැරැද්ද හරි ගැස්සුවා නම් රටේ නම කැත වෙන්නේ නැහැ නේද? (නදී)
හාල් මැස්සෝ විතරද අත්අඩංගුවට ගන්නේ? (ස)
දැන් මේ කවුද අහුවෙලා තියෙන්නේ ? දරුවන් ට කන්න දෙන්න මොනවා හරි ගේන්න හන්දියේ කඩේට ගිය තාත්තා කෙනෙක් ද ? ලෙඩට බෙහෙත් ගන්න එලියට බැහැපු වයසක කෙනෙක්ද නැතිනම් ප්‍රසුතියට රෝහල් ගතවෙන්න ගිය බඩ දරු අම්ම කෙනෙක් ද ? අනෙක් උදවිය ඔක්කොම හොඳ බබාලා නේ . එකයි මම අහන්නේ ? (දී)
නිතිය කාටත් පොදුයි.දැක්කද ඇදිරිනීතිය ඉවත් කළා විතරයි පොලිස් මුරපොල ලග ඉදල පෙට්‍රල් බෝම්බ 17ක් එක්ක කාවද අල්ලුවයි කියලා තිබ්බේ. (දී)