පෞද්ගලික භාණ්ඩ ලෙස දක්වා නීතී විරෝධී ලෙස ඩුබායි සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවා තිබු රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශිය සිගරැට් ලක්ෂ 10 ක තොගයක් රේගු ආදායම් අධික්ෂණ අංශය මගින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට කොච්චර නම් ගෙන්වලා ඇතිද? මම දන්නා රේගු නිලධාරීන් දෙන්නෙක් හිටියා වැඩ කළේ අවුරුදු 5 යි. අද වයඹ පොල් අක්කර 75 ක වත්තක් තියෙනවා (නදී)
මත්පැන් දුම්වැටි වලින් අපේ සමාජයට විශාල හානියක් සිද්ද වෙනවා. මේවා ගැන දැනුවත් කරන්න හරිහැටි සංවිදානයක් නෑ නේ (දී)
නැහැ ඉසුරන්දි පොසොන් පෝය ඉවරනේ. දැන් මෙයාල ඇසල පෝයට දන්සැල් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ (නදී)
පොසොන් එකට සිගරට් දන්සලක් දෙන්න වෙන්න ඇති. (නදී)
ලියුමක් කියලා හිතලා අත්හරියි කියලා හිතන්න ඇති (දී)
මෙහෙම බය නැතුව එවන්නත් හේතුවක් තියෙන්න ඕනේ.මේවට කාගෙන් හරි උදව් පදවු වක් නැතුව වෙන්න විදිහක් නැහැ. (දී)
ලංකාවේ ළමා පරපුර විනාශ කරන්න එපා (දී)
දුම් දාගෙන එන්න ඇති (දී)