පොලිස් ඇඳිරිනීතිය නොතකා පාරවල් අයිනේ රැඳී සිටි අය ඉවත් කිරීම සඳහා පොලිසිය ධර්ගා නගරයේ දී අද සවස කඳුළු ගෑස් ගැසුවේය.
ඇමැති ආරක්ෂක අංශයේ ජිප් රියකට ද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
ධර්ගා නගරයේ බොහෝ පාරවල් පාළුවට ගොස් තිබූ අතර ඇතැම් පාරවල්වල ලී කොට දමා තිබිණි.
එළුවෝ ද පාරේ ලැග සිටියහ.
වෙඩි උණ්ඩ වැදුණු ලකුණු ඇතැම් ගොඩනැගිලිවල දක්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ල ඉක්මනින් සන්සුන් වේවා! (නි)
තිස් වසරක් යුද්ධයෙන් බැට කැ අපට යුද්ධයක් එපා සිංහල දෙමළ මුස්ලිමි වරැන්ගේ මෙි රටට අපි ආදරේ අපට ජාතිවාදයක් එපා(දී)
මේ ත්‍රස්තවාදී ක්‍රියා ලෝකයට වදයක් (අ)
මේ ප්‍රශ්නය දුරදිග යවන්න එපා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
මේ ප්‍රශ්නය අධිකරණය නිරවුල්ව විසඳයි (දී)
සමන්, වසන්ත, ඔබ අගය කරනවා.මගේ රටට බුද්ධිමත්ව හිතන අයගෙන් අඩුවක් නොවේවා! (නි)
ජාතිවාදී ගිනි අවුළුවන්නට ලෙහෙසිය . එහෙත් නිවා දමන්නට අපහසුය. ගිනි මෙලවුවෝ යෙහෙමින් වැජඹෙන විට අහිංසකයෝ පිළිස්සෙන්නෝය. ජාතිවාදී ගිනි නම් එසේමය. "ගහපියව්" කියූ විට ගහන්නට ද "ගිනි තියපියව්" කියූ විට ගිනි තියන්නට ද "බෙලි කපපියව්" කියූ විට කඩුව ගන්නට ද සැරසුණු මිනිසුන් සිටින රටක ජාතිවාදී ගින්නට හොඳ ඉල්ලුමක් ඇත. ගිනිත් අවුළුවා එම ගින්නට පිදුරුත් දමන රටකට අබ සරණ හැර වෙන සරණක් තිබේද? (අ)
පිල්ලේනෝනට විතරයි මේවා කියන්න තියෙන්නේ! (අ0
ප්‍රශ්න නැතුවට ප්‍රශ්නනේ (දී)