අවමගුලට ගිය බසය පල්ලමේ දිඹුල රාවණාගොඩ දී පෞද්ගලික බස් රථයක් අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරලී 26 දෙනෙක් තුවාල ලබා පුණ්ඩලු ඔය රෝහලට ඇතුළු කරනු ලැබ 05 February 2014
අද කාලගුණය (පෙබරවාරි 05) දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු 05 February 2014
ප්‍රා මන්ත්‍රී මාලයක් කොල්ලකෑවාලු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරිකයෙක් පල්ලම පොලිසි 04 February 2014
නිදහසට ආ 600කට දින තුනක නිදහස කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 635 දෙනකුට දින තුනක න 04 February 2014
නිදහස්දාත් උද්ඝෝෂණ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුන් ඇරැඹූ උපව 04 February 2014
බසයේ හැපුණු යතුරු පැදිය දෙකට කැඩේ දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික බසයක ගැටී තරුණයා 04 February 2014
‘පළාත් ඡන්දෙට රජයේ සම්පත්‘ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක් වාර්තා වූ බව නිදහස් 04 February 2014
අමරපුර මහා නා හිමි මල්වතු අස්ගිරි වැඩම කරති බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙළ ගැන මහින්ද රාජපක්ෂ ජනපති හමුවී සාකච්ඡා කිරීමට සියළු මහා නායක හිමිවරුන් ප 04 February 2014
පින්තාරු බාස් 18 තෙක් රිමාන්ඩ් බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර ඝාතනය කළැයි සැක පිට අත්අඩංගුවට ගත් දොම්පේ අලුත් පාරේ අරුනාන්දු ඇන්තනී රැම්සන 04 February 2014
නිදහස් උළෙලට නොපැමිණි නිලධරයන්ට දොස් මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ 04 February 2014
වැව සොහොනක් වේ හලාවත කරවිට වැවේ දිය නෑමට ගිය දස හැවිරිදි දරුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහු දිවුලපිටියේ සිට සිය මව් පියන් සමඟ හල 04 February 2014
බෙන්තොට දී නාන්න ගියා ගියාමයි බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් පිරිසකගෙන් දෙදෙනකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් මරදානේ පදිංචිකරුවන් බව ද දැනගන්නට ඇ 04 February 2014
තමිල්නාඩු ධීවරයෝ යළිත් අපේ මුහුදට පනිති ධිවර ගැටළු සම්බන්ධයෙන් එකඟතා ඇතිකැරගෙන තිබුණද තමිල්නාඩු ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් න 04 February 2014
ජාතියේ පියා සිහි කරයි නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැ 04 February 2014
ලක් නිදහස ලන්ඩනයේ සැමරේ ශ්‍රී ලංකා නිදහස් උළෙල ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයේ දී පසුගිය පළමු වැනිදා පැවැත්විණි. ශ්‍රී ලංකා මහ 04 February 2014
එජාපය පොල්වත්ත පන්සලේ එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවය අද (04) පෙරවරුවේ පොල්වත්ත පන්සලේ දී පැවැත්විණි. 1948 පෙබරවාරි 04 වැනි දා ප්‍රථම 04 February 2014
කෑගලු පුරේ නිදහස් හඬ පැතිරේ 66 වැනි නිදහස් සමරුව කෑගල්ලේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමැරිණි. මහත් අත්යලංකාරයෙක් පැවැත්වූ මේ උළෙල ඔපවත් 04 February 2014
ඉංගිරිය මැරයන් පොලිසියටත් ගහලා ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීස 04 February 2014
රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුවාල ලැබු ප්‍රදීප් 04 February 2014
ලංකා විරෝධී ජගත් රැල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි 03 February 2014
මැරයෝ පොලිස් අත්අඩංගුවෙන් හතක් මුදා ගනිති ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මැර පි 03 February 2014
නෙළුව රක්ෂිතයේ ගින්නක් නෙළුව රක්ෂිතයේ තිබ්බටුවාව කන්දේ ගින්නක් හටගෙන ඇතැයි අවට වැසියෝ කියති. 03 February 2014
රට සිගරට් 18යි : දඩය 10,000යි නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ර 03 February 2014
ඝාතන සැකකරු රඳවා ගන්න අවසර ව්‍යාපාරික පුවත් මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ සැකකරු වන දොම්පේ අලුත් පාරේ අරුණාන්දු ඇන්තනී රැම්සන් ජොර්ජ් (39) පැය 48ක් රඳවාගෙ 03 February 2014
කුඩු රජාගේ මාලිගාව විකිණීම නවතී හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත 03 February 2014
බෑග් වාටියෙන් රන්කූරු රුපියල් දහතුන් ලක්ෂ අසූ පන්දහසක් වටිනා රත්තරන් කූරු දෙකක් සිය ගමන් මල්ලේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමි 03 February 2014
ගුරු හිඟයට මිනී පෙට්ටියෙන් විරෝධය මහව කඳුබොඩ ප්‍රාථමික පාසලේ ගුරු පුරප්පාඩු පුරවන්නැයි මව්පියෝ අද දෙපැයක උද්ඝෝෂණයක් පැවැත්වීය. අධ්‍යාපන බලධරයන් අධ්‍යාපනයේ 03 February 2014
කිරි පිටි වැඩි කළාට සිරිකොතේ විරෝධය ආණ්ඩුවේ නාස්තිය පියවා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරතියි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවෝ 03 February 2014
උතුරේ මහාමාර්ගත් දැන් අධිවේගී වගේ ( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි. කැලේ මැදින් ඉදිවන මෙම සුපිරි මාර්ගය 03 February 2014
දෙයියන්දර පරිසර ගුරාටත් ඇප දුර්ලභ කිඹුල් හූනකු ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාකඳුරේ ඩබ්ලිව් ජී හර් 03 February 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026