මහරගම පොසොන් කලාප සමාප්තිය අද (15)  සිදු වුයේ මහා සංඝරත්නයේ සියක් නමකට දන් පිරිනැමිමෙනි.

මහරගම නගර සභාවේ සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය.පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා  ද සහාය විය.

ඡායාරූපය මුදිතා දයානන්ද