විද්‍යාලයයේ සිසුන් විවිධ අපහසුතාවන්ට පත්වන බවත්, ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා අධ්‍යාපනය කඩා කප්පල් වී ඇති බවත් කියන මරදාන අශෝක විද්‍යාලයයේ සිසුන් පිරිසක් ජාතික ළමා රක්ෂණ අධිකාරියෙන් පරීක්ෂණයක් ඉල්ලයි.
සිසුන් කියනුයේ පොලු මුගුරු තබා ගත් පිරිසක් අදත් පාසල අවසන් වන අවස්ථාවේ පාර අයිනේ සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් කෙනෙකුගේ වැරැද්දට මුළු පාසලටම මෙහෙම කරන එක හරිද ? (නි)
පාසලක මෙහෙම දේවල් සිද්ධවෙන එක නම් එච්චර හොඳ නැහැ (නි)
හොඳට තිබුන ඉස්කොලේ විනාස කරලා දැම්ම .කවුරු කලත් කරපු අයට දඩුවම් විදින්න වෙයි (දී)
කරුණාකර සියලු දෙනාම ඉගෙන ගන්නා දරුවන්ගේ මනස ව්‍යාකුල නොකර මෙම ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කර ඔවුන්ට හිත නිදහසේ ඉගෙන ගන්න ඉඩ දෙන්න (දී)
සුනිල් ඔය නොදන්නා දේවල් වලට කතා කරන්න එපා මෙතන තියෙන්නේ විදුහල්පතිගේ ගේ ප්‍රස්නේ මිසක ගුරුවරු මාරු ඉල්ලුවේ නැහැ (දී)
පාසැලින් මාරුවී යාමට අවශ්‍ය අයට ඉඩදිය යුතුයි. එසේ නැතුව ඉල්ලන විදිහේ විදුහල්පතිවරයකු දෙන්න වුණොත් ඒක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්ද? කවදාද මේවා තේරුම් ගන්නේ? (නි)
තුවාල උඩු දිව්වට පස්සේ තමයි ඒවාට පැලස්ත්තර දාන්න ගන්නේ. (දී)