බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් තවත් සාක්කිකරුවන් 115 දෙනකු සාක්කි ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා නීතිපති කළ ඉල්ලීම පිළිගන්නා බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දැනුම් දුන්නේය.
රෝහිනී වල්ගම (සභාපති), ලලිත් ජයසූරිය සහ ලියෝන් සෙවිරත්න එම විනිසුරු මඩුල්ලයි.
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවනට එරෙහිව 277ක් සාක්කි දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කිකාරයින් වැඩිම නඩුව ලෙස වාර්තාගත වෙයිද දන්නෙ නැහැ. නඩුව අවසන් වනවිට කොපමණ කාලයක් ගතවේවිද දන්නෙත් නැහැ (නි)