පුත්තලම හොල්සිම් සිමෙන්ති කම්හලේ පසුගිය හය වෙනිදා උද්ඝෝෂණයක් කළ කොන්ත්‍රාත් සේවකයනට පහර දුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරද්ධික සංජීව ජයකොඩි අද වන තුරු රිමාන්ඩ් කරණ ලෙස පුත්තලම වඅඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉබ්බාල් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩි කම් දාන්නේ ලංකාවේ නීතියක් නැහැ කියලා හිතාගෙනද (දී)
මෙහෙම මිනිස්සුන්ට බෙහෙත් තියෙන්නේ අපි ළඟමයි (දී)
මේවගේ අය ගේ දේශපාලන ගමන මෙතැනින්ම නවත්තන්න අදාල දේසපාලන අදිකාරීන් වග බලාගන්න ඕන. එතකොට තමා මිනිස්සුන්ට පක්ෂය ගැන පැහැදීමක් ඇති වෙන්නේ. (දී)
කාගෙන් හරි ලකුණු දාගන්නද දන්නේ නැහැ චන්ඩි කම් දැම්මේ. (දී)