සිංහල බෞද්ධ පක්ෂය ලියාපදිංචි නොකිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක් ලබා දෙන ලෙසද එම පක්ෂය ලියාපදිංචි කිරීමට නියෝග කරන ලෙසද ඉල්ලා එම පක්ෂයේ නායක විශ්‍රාමික ඉංග්‍රිසි ගුරු එස් එම් ජී එස් රත්නබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්න යන දේ (නි)
ඉවසීමෙන් බලාසිටිමු මොකද වෙන්නේ කියලා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
කොමසාරිස් නිවරදියි. සමහරු හදන්නේ ආගමයි,ජාතියයි විකුණලා දේශපාලනේ කරන්න.(නදී)
අපි හැමෝම මිනිස්සු. එ් උනත් යක්ෂයෝ උපදින්නේ ජාතියක් දේශයක් නොබලා බිහි උන මිනිසා තුල. මොන ජාතියේ හෝ ආගමේ හෝ අපි අන්තවාදීන් වෙන්න ඕනේ නැහැ. සමහරු කියාවි අපි කොන්ද පන නැති සිංහලයෝ කියා. අපි ත්‍රස්ත වාදීන් සුනු කරලා දැම්ම එක අමතක කරන්න එපා. මොනවා ක්‍රියාත්මක නොවුනත් 'මහින්ද චින්තනේ' හොදට කියවලා බලන්න.(නදී)
රණා, අර සුරනිමල ලියූ දේ ටිකක් කියවා තේරුම්ගන්න බලන්න (නි)
මහින්ද, මට සුරනිමලගේ ලියු දෙයින් ගන්න කිසිදෙයක් නැහැ. ඔබට කියන්න තියෙන්නේ මම ලියූ එක පැහැදිලි මනසකින් කියවන්න කියායි (නි)
මිගිද, එතකොට මුස්ලිම් කෝන්ග්‍රසය, දෙමල එක්සත් පෙරමුණ ලියාපදිංචි කරලා තියෙන්නේ කොහොමද? කොමසාරිස් එතකොට වැරදියි නේද? (නදී)
වැඩක් කරනකොට නීතියට අනුව කරනවානම් ප්‍රශ්න නැහැ (දී)
දැනට තිබෙන ජාතිවාදී නම් ඇති පක්ෂ හා ඡන්දය නොඉල්ලන තුන්රෝද පක්ෂද ඡන්ද කොමසාරිස් විසින් ඉවත්කළ යුතුයි (නදී)