ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය.
නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහතා ද එහි පැමිණ සිටියේය.
ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය.
නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහතා ද එහි පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලනයෙන් තොර ආගමක්වත් අදහාගන්න බැහැ. ඒ තරමටම දේශපාලනය මිනිස්සු මුලකරලා. මුලා වූ අයට මෙලොවත් එලොවත් දෙකම නැහැ. සත්‍යය මෙයයි (නදී)
මේවට වගඋත්තර කියන්නේ කවුද? (නි)
පටු දේශපාලන වාසි ලබාගන්න ගියාම අහිංසක ජීවිත වලින් වගකියන්න වෙන්නේ. හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා. ජාති වාදය තුලින් වෙන්නේ රටක් තව තවත් අඳුරට ගමන් කිරීමක් විතරයි.(නදී)
අපරාදේ! මිනිස් ජීවිත නේද මේ අහිමි වෙන්නේ? (නි)
ඔබගේ ආගම කුමක් උවත් මම නිවන් සුව පතනවා (දී)
යුද්ධෙන් මැරුණා ටික දෙනෙක් දැන් ඉතින් නිරපරාදේ මැරෙනවා (දී)
අද රජය හැම දෙයක්ම විනාශයක් වෙනකම් බලා ඉඳල තමයි පිළියම් යොදන්න දඟලන්නේ .එතකොට විනාශය වෙලා ඉවරයි. එය තම රටේ අවාසනාව. (අ)
සංජිව මම ඔබට ගෞරව කරනවා (නදී)
මට කියන්න දෙයක් නැහැ (නදී)
මේ අය මැරුනේ ඇයි කියා කට්ටිය දන්නවනම් මේ මරණ ගැන පුදුම වෙන්න දුක් වෙන්න දෙයක් නැහැ. මේ විදේශවල ඉදල ප්‍රතිචාර දාන අය මෙහි සිදු වන දේවල් ද ගැන අබමල් දැනුමක් නැතුව ප්‍රතිචාර දාන්නේ.(නදී)
අපි මිනිසුන් වශයෙන් මේ ලෝකය වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. පොල් මහත්තයාගේ කතාව හරි . අපිට තියෙන්නේ එක වංශයයි. (නි)
රැස්වීම ඉවර වෙලා යන අයට යන්න දුන්නා නම් මෙහෙම අවාසනාවන්ත දෙයක් වෙන්නේ නැහැ පව් (නදී)
වසන්ත , මේ රටේ මෙ වැනි මරණ සිදු විය යුතු නෑ. ඉතා කනගාටු දායකයි (දී)
ගුටි කාපු හාමුදුරුවෝ බලන්න ගියේ කව්ද ? දන්නේ නැහැ නේ .(දී)
මේවාට වගකිවයුත්තේ කවුද? (නි)
මෙතන කොමෙන්ට්ස් දාන හුගදෙනෙක් ලංකාවේ නැහැනේ .(දී)
මේවා මේ වගේ රටක වෙන්න ඕනේ දේවල් නෙමේ. තවත් විසාලා මහා නුවරක් ලංකාවේ ඇති වෙන්නේ මේ වගේ දේවල් හින්ද.(ස)
මේ රටේ මෙ වැනි මරණ සිදු විය යුතු නෑ. ඉතා කනගාටු දායකයි. දෙශපාලකයින් මේවාට වගකිවයුතුයි. (අ)
ඉතාම කනගාටුයි මේ සිදුවීම (දී)
ඔබ (දෙවියන් ) වෙනුවෙන් ජීවත් වන්නෙමු. ඔබ වෙතම පැමිනේනෙමු. (නදී)
අපේ රටට අවශ්‍ය හැමදෙනාටම එක වගේ ක්‍රියාත්මක වෙන නීතියක් (නි)
ඔය මැරුණු දෙන්නගෙන් එකෙක් කෙසෙල් වත්තෙන් ගෙන්න ගත්ත කෙනෙක්‍ෙ. (ස)
වසන්ත ඔබ හරි කිසිම කෙනෙක් අනිත් අයගේ ආගම දහමට කෙනෙහිලිකම් නොකළ යුතු අතර අවේගශීලීව ක්‍රියා නොකළ යුතුය. (අ)
සංජීවගේ අදහසට මම සම්පුර්ණයෙන්ම එකඟ වෙමි. (දී)
රටේ දශක ගණනාවක් එක්වසිටිය ජාතින් දෙකක් එක එක ජාතිවාදීන්ගේ උසිගන්විම්වලට කුලප්පු වෙන්න එපා.සිංහල මුස්ලිම් හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා.(අ)
වාද නැති භේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා. (නදී)
අපේ පොලිසිය හරි හැටි නිතිය ක්‍රියාත්මක කලානම් මෙවන් ජිවිත හෝ දේපල හානි නොවීමට ඉඩ තිබුනා.(නදී)