ඉතාලියේ අල්බෙංගා ප්‍රදේශයේ වාසය කරන ලාංකික යුවළකගේ මාස දාහතරක කුඩා දරුවෙකු වැරදීමකින් ආචිඩෝමොරියාතිකෝ නම් වූ ඇසිඩ් වර්ගයක් පානයකර අල්බෙංගා රෝහලට ඇතුලත් කරනු ලැබීය.
එහිදි රෝහලේ තීරනයට අනුව හැකිතරම් ඉක්මනට ඔහු ජෙනෝවා ගැස්ලීන් ළමා රෝහල වෙත හෙලිකොප්ටරයක් මාර්ගයෙන් යවනු ලැබිය.ජෙනොවා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව තීරණය වූයේ දරුවාගේ මුඛය අතුළත තරමක පිලිස්සිමක් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවාට ඉක්මන් නිරෝගී සුවය පතනවා (නදී)