ඉංගිරිය නගරයේදී සැක කටයුතු ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට ගිය කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය උදුරාගෙන පළා ගිය පුද්ගයා සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
ඉංගිරිය නගරයේදී සැක කටයුතු ත්‍රිරෝද රියක් පරීක්ෂා කිරීමට ගිය කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය උදුරාගෙන පළා ගිය පුද්ගයා සොයා පරීක්ෂණ අරඹා ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් තුවක්කුවද?(දී)
දැන් මැරයන් පොලිසියට ආයුධ පෙන්වන්න පටන් අරගෙනද? (නි)
පුදුමයි මිනිහා රාළහාමිගේ කෝට් එකත් ගලවාගෙන නොගිය එක. (නි)
ඔන්න රාළහාමි පුළුවන් නම් හොයාගන්න කියලා ආයුධය කොහේහරි හංගන්න ඇති. (නි)
මදැයි කොලා. (දී)
අම්මපා! මට නම් හිතෙන දේවල් මේවට කියන්න.පොලිසිය ගිය ගිය තැන ගුටි කන එක මදිවට, ඒ පාර රිවෝල්වරයත් අරන් පැනලා. (නි)
කලිසම ගලවාගෙන ගිහින් නෑද්ද? රිවෝල්වරය චන්ඩියා වගේ ඉනේ ගහගන ඉන්න ඇති? (නදී)
පහුගිය කලේ වෙච්ච දේවල් හැටියට මේක තමයි කරන්න හොදම දේ. (නදී)
අහිංසක මෝටර් බයිසිකල් කාරයෝ ඉස්සරහ හරිම සැරයිි. හොර මත් පැන් විකුණන ලලනාවක් ඉන්නවා ඔය රත්නපුර පාරේ, ඒ මනුස්සයට හරිම බයයි. හරිම අහිංසක කමින් අමතන්නේ. (නදී)
තුවක්කුව අරන් යන කන් මොකද අනේ කලේ ? (නදී)
හොදම වැඩේ මේව තිබුනත් අහිංසක මෝටර් බයිසිකල් කාරයන්ටයි අහිංසක මිනිස්සුන්ටයි වෙඩිතියන්න තමයි දන්නෙ (අ)
ජපානයේ රාළහාමිලා සැම කෙනෙකුටම පිස්තෝලයක් දී තිබෙනවා. නමුත් එහෙ පිස්තෝලය ලංකාවේ වගේ පරණ ක්‍රමයට නිකම්ම කොපුවක දමා නැහැ. කොපුව වසන කවරයට අමතරව තවත් හම් පටියකින් පිස්තෝලය තදවෙනේවා. මංකොල්ල කාරයෙකුට ලෙහෙසියෙන් ගන්න බැහැ. අනික සියලුම නවක පොලිස් නිලධාරීන්ට ආරක්ෂක සටන් ක්‍රම පුහුණු කර තිබෙනවා. අපේ රට ඒවා බලලාවත් පිළිවෙලක් කෙරුනොත් හොඳයි අප්පා. (අ)
යුද්දෙට තියෙන කඩුවෙන් කොස් කොටන රාළහාමිලා ඉන්න නිසා අසරණ පා පැදි කරුවන් මැරෙනවා. ඒ නිසා උදුරාගෙන යන්න ඇති. (අ)