ඇෆ්ගන් දැරියන් ලක්ෂ 24 කට අධ්‍යාපනය අහිමිවෙලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ ෂරියා නීති හේතුවෙන්, එරට දැරියන් ලක්ෂ 24 කට ද්විතීයික අධ්‍යාපනය අහිමි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි... 1 hour ago
Y ඉසුරන්දි · 1 hour ago පිස්සු හැදෙයි ..කොටි කලබල කාලෙදිවත් මෙහෙම නස්පැත්ති තිබ්බේ නැහැනේ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වෙන්නේ ? යුද්ධ කාලේදී වත් මෙහෙම ප්‍රශ්න තිබුනේ නැහැනේ .(දිල්)
අලුත්ගමට සම්බන්ධද ? (නදී)
මතුගම සිංහල කඩ 20 කට වැඩි ගනනකට පහර දීලා . (ස)
මතුගම කොහොමද අලුත්ගමට සම්බන්ද උනේ ?
අර පරණ බෙහෙත් වල දින වෙනස් කරලා වික්ක අයද දන්නේ නැහැ නේද ? (ස)
ඔව් පරණ බෙහෙත් විකුනපු එක තමයි (දී)
පිස්සු හැදෙයි ..කොටි කලබල කාලෙදිවත් මෙහෙම නස්පැත්ති තිබ්බේ නැහැනේ. (ස)
මෙවන් අමිහිරි අද්දැකීමක් නැවත දකින්න නොලැබේවා (දී)
ජාත්‍යන්තරව අපකීර්තියක් (දී)