බොදු බල සේනාවේ කළුතර රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු‍ෙටම පහරදී ඔවුන්ගේ වීඩියෝ කැමරා කඩා බිඳ දමා ඇතැයි මාධ්‍යවේදියෝ කියති.

අඩු තරමේ මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ කැමරා වලට සිදු වු අලාභය  දෙලක්ෂයකට ආසන්න බව දැනගන්නට ඇත.