අළුත්ගම හා දර්ගා නගරයේ පෙරදින ඇති වු ගැටුම් සමනය වී සාමකාමි තත්වයක් පවතින බවත් කට කතා හා දූෂමාන ආරංචි විශ්වාස නොකරණ ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ මහා මාර්ග වල සිටින අය සහ වාහන අත්අඩංගුවට ගන්නා බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයෙක්ට ගහනවා කියන්නේ අපරාධයක් මම නොවෙයි කියන්නේ නිතිය (දී)
දෙපාර්ශවයටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වියයුතුයි (නි)
අද රටේ වෙලා තියෙන්නේ හරියට නීතියක් නැති එකයි. නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි (නි)
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න තරාතිරම නොබලා (නදී)
දැන් ඕවා කරලා වැඩක් නෑ මහත්තයෝ. සිංහල මිනිස්සු ඉවසුව උපරිමයක් තිබ්බා. අලුත්ගම ඉන්න මිනිස්සු ඒක දන්නවා. ලෝකෙ වටෙ ඉඳලා මෙතන අදඟස් දාල වැඩක් නෑ. ප්‍රශ්නෙ තිබ්බ මිනිස්සු තමා ඔය විදියට හැසිරුනෙ. එදා හාමුදුරුවන්ට ගහපු වෙලාවෙ පොලිසිය හරියට වැඩ කලා නම් අද මෙහෙම වෙන්නෙ නෑ. (ස)
කාත්තන්කුඩි නගරයේ ඔය මොන නීතියක්වත් ක්‍රියාත්මක කරන්න පොලීසියට ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ලංකාවේ හැටි. (ස)
නිහාල් ඔබ හරි...(ස)
සුළුවෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න මෙච්චර දුර ඇදන් යන්නේ කවුරුද කියලා දැන් හිතාගන්න පුළුවන්නේ. (ස)
හාමුදුරුවන්ට පහර දුන් වෙලාවේම නිතිය හරියට ක්‍රියාත්මක කරා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. සිංහල මිනිහගේ ඉවසිමේත් සීමාවක් තියනවා. (ස)
නිහාල් මහත්තය නිකන් මිනිස්සු අවුස්සන්න එපා, ඔයාට කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එ්ක වෙනම විසඳගන්න, (ස)
ඒ කතාවනම් හරි, සාමකාමිව වැඩකරන්නේ නැතිනම් නීතියෙන් හෝ එසේ කල යුතුයි (දී)
නිහාල්ගේ කතාවට මාත් එකඟයි (දී)
අපි හැමෝටම හොඳ රටක් තිබෙනවා. හැමෝම සමගියෙන් ඉන්න ඕනෑ (නි)